අපේ සිරිත් විරිත් අනුව මේව මේව වැරදී කියල අපට අපෙ සමාජය උගන්නනව.......නමුත් දේශ සීමා නැති අන්තර්ජලයෙදි එ උගන්නපු වැරඩි ගොඩක් සමන්ය කරනය වෙනවා....එතනින් එහාට කථා කරල කරල වැඩක් නෑ........ අපෙ ඉහල සමාජය අපිට ගොඩක් වෙලවට දෙන්නෙ පොතක් ලිවුව වගෙ මේ මේ දෙවල් කරන්න එපා කියන කරුණු ටිකක්....එත මම හිතනව හරි වැරද්ද තෙරුම් අරගෙන වගකීමෙන් වැඩ කරන්න අපෙ ඉහල පරම් පරාව අපිට කියල දුන්නම් මේ වගෙ දෙවල් අද බහුලව කථා කරන එක අඩුවෙයි...........

මේසේ එක් වරක් හො අහම්බයෙන් ලත් වෙබ් අඩවි නැවත නැවත පිරා බලන්නට දැන් මේ අය පුරුදු වෙති..
ඉන්ටර්නෙට් ෆිල්ටර් රිවිච් (Internet Filter Review) සගරාව පළ කල සමික්ෂණ වාර්තාවක් පෙන්වා දි තිබුනේ අවුරුද්දකට අසභ්යවෙබ් අඩවි පීරා බලන්නන් සංඛ්‍යාව හත්කොටි ව්සි ලක්ෂයක් බවය..මේ අයගෙන් 20% කාර්යාලවල වැඩ කරන පිරිමිය..13% කාර්යාලවල වැඩ කරන ගැහැණුය..අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන්නට ගැහැණු පිරිමි භේදයක් නැත්තා සේම ළමා ළපටි භේදයක්ද නැතිබව බිස්නස් වයර්(Business Wire) සහරාව පල කල වාර්තාවකින් පෙන්වා දි තිබුණේය..ඔවුන් පෙන්වා දි තිබුනේ ලොව පුරාම වෙබ් අඩවි වලට පිවිසෙන්නන්ගෙන් තිස් ලක්ෂයක් දෙනා අවුරුදු 17 අඩු බවය..මින් 21.2% ක් දෙනා අවුරුදු දා හතරට අඩු අයයි..එසේම මේ අයගෙන් 40.2% ක් දෙනා ගැහැනු දැරුවෝය...






















internet කිරි කලයට ගොම වැටිලා


dan kiri walata wada goma wadi.goma baldiyak wela..පුද්ගලික අත්දැකීම දමාටටු උනාම ඉතින් කියන්න තියෙන්නෙ අහම්බෙන් කියල තමයි![]()




මොනව කියන්නද? නව තාක්ෂණය කියන්නේ ලෝකේ හැම දෙයක්ම වගේ හොඳ-නරක දෙකම තියන දෙයක්.මෙතන ගෑනු පිරිමි වෙනසක් නෑ.මොකද ජාලයේ තියෙන කිසිම දෙයක පෙර දැනුමක්/අත්දැකීමක් හැමෝටම නෑ නේ.ඒකනේ සමහර ගීක්ලා පවා සමහර තැන්වල අනාගන්නේ.බොහෝ තැන්වලට ගිහිං බලනකං ඒ අඩවිය ගැන හරියට තේරුම් ගන්න බැ.
මම දවසක් ටයර් ගැන හෙව්වා..තියනවා ඇඩ් එකක් ලස්සන කෙල්ලක් යාන්තං හෙළුව වහගෙන ඉන්නවා තැනක.විකුනන්නෙ ටයර්.!ඒකටත් හෙළුවෙන් කෙල්ලක් දාලා...![]()



