ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298
Meika thaama yanawada ane ?? :eek:
තාම පිරිමි අය කියන්නෙ එයාලගෙන් පර්ස්සම්වෙලා ඉන්න කියන එක විතරයි.:lol:;)නැතුව කාන්තා ඇඳුම්වලට-විලාසිතාවලට බනින්න හේතු කියන්නෙ කීප දෙනයි.(ජෝක්)
 
gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    mamath ehema kiwwada ane????? :sorry::sorry::sorry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    ම්....:lol:;)මොනව කියන්නද?මෙතන තියෙන්නේ අන්න ඒ වගේ සුලුතරයකගේ කායික හෝ මානසික ලෙඩක් නිසා සමස්ථ කාන්තාවන්ම අපහසුවෙන් වුනත් මුලු ඇඟම වහගෙන-හිරකරගෙන ඉන්න ඕන.:baffled:එතකොට මේක කාන්තාවගේ සංවරයද?ඒ සුලුතර පිරිමි සංසුන්ව තියාගෙන ඉන්න කරන්න වෙලා තියන විකාරයක්ද?:eek:
    naha. mama kiyanne ewage gahanu kenekta karadarayak wena eka walakwaganan eka witharai. eth gahanu kenekta wadagath respect eka ganai mama kiyanne. meka mama kalin post eketh kiwa. oya eka dakalath na reply kareth nane. so ekai mama aye kiyanna hithuwe.
    mama kalin kiwe mama kamathi kenek "wow. e gal nam mara lassanai" kiyana response eka ena widiyata innawanam. ehema nathuwa "ado patta baduw ban" kiyana ganata inne nathuwa. ewage lassanata piliwelata adapu gal kenekta swabawikama adarayak athi wenawa. ewagema bahuthara samajaya eyawa araksha karanawa. anith widiye kenek dakkama eka eyata labenne na samanyen.

    mulu agama wahagen idima kiyanne solution ekak nemene. methanama hamoma kiwa neda denim eka T ekak wage adumak onama kenekta galapenawa kiyana eka. eka thama lanakeeya samajaye bahutarayakge mathaya. ehema nathuwa ara muslim ganu aya wage ninja mode ekata kawuruwath kamathi na. ehema eka balaporottu wena eka asadaranai. methana aya kiyanne eka gana neme. gahanu agaka thiyena nirawaranaya nowiya youth pradesha nirawaranaya wana adum gana. ehema ekak andala inna kenekta nisi garuthwaya samajayen labenne na. ekata karana deyak na. bedagatta widiyata kanna ona.
     
    • Like
    Reactions: shammee

    :yes::Dඇත්ත!
    ඔයා කියන්නේ අපේ සිංහල-ආගමික හා ගැමි සංස්කෘතිය කියන මායිමේදී ඕනම කෙනෙක් කැමතියි ඔය කියන ආදරණීය,ගවුරවනීය ගැහැනිය දකින්න.මොන මායිම් පැන්න පිරිමියෙක් වුනත් අන්තිමේ හොයන්නේ ඒ වගේ ගැහැනියක්.ඇත්තෙන්ම ලෝකය පවතින්නේ-ලස්සන වෙන්නේ එබඳු පෙනුම/ඇඳුම විතරක් නෙවෙයි ගතිගුනයෙනුත් සුන්දර ගැහැනු නිසයි.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    සියාතුගේ සමබර ගතිය මම අගය කරනවා නැවතත්.!
    ගැහැනිය ස්වභාවයෙන්ම ආකර්ශණය ලබන්නම ඉපදුන හා ලබාගන්න වෙහෙසෙන පාර්ශවයක් කියන එක ඉතිං සඟවන්න දෙයක් නෙවෙයිනේ.වැඩියම සුදුසුයි තමන්ට නිසි සහකරුවෙක් ලබාගන්න කරන මේකප් එකක් කිව්වොත්.අන්න එතනදී තමයි ඔය කියන දැලට අවශ්‍ය-අනවශ්‍ය සේරම අහුවෙන්නේ හෝ කරදරේ වැටෙන්නේ.මම ආයෙත් කියනවා ඕනම පිරිමියෙක් කොච්චර බොරු කිව්වත් තරමක් කාමුකව පේන ඇඳුම්/හෝ ගැහැනියට කැමතියි.ඒක ගැහැනුන්ට රහසක් නෙවෙයි.දැන් පැහැදිලිද?මොකද වෙන්නෙ කියලා:lol:
    2එවන් ළලනාවෝ වාසනාවක්!:)

    එක අතකට ඒක පිරිමි අපේ තියෙන ලොකුම දුර්වලතාවයක් වෙන්න ඇති. ඒකනෙ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය කරා යාම වැළැක්වීමට මාරයා තමන්ගෙ දුවල තුන් දෙනාව එව්වෙ.

    කොහොම වුණත් මම ඔයා මෙච්චර වෙලා නොකිය කියන්න හදපු දෙයක් ගැන එකඟයි. පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සීම සාධකයක් කර නොගෙන තමන්ගේ ඇඳුම් තෝරා බේරා ගැනීමට කාන්තාවට අයිතියක් තිබිය යුතුයි. ඇගේ එම අයිතියට විරුද්ධ වෙන්න පිරිමි අපිට අයිතියක් නෑ. ඒ වගේම ඒ දිහා බලල තමන්ගෙ හැඟීම් පාලනය කර ගන්න බැරි වෙන උම්මන්තක පිරිමින්ගෙන් ඇය බේරා ගැනීමේ යුතුකමත් අප සතුයි. මොකද ඒ වරද කරන්නෙ තවත් පිරිමියෙක් නිසා. ඇත්තටම සමාජයේ බොහෝ විට සිදු වන්නෙත් එයයි. කාන්තාවන්ට සිදු වෙන නොයෙක් හිංසනයන්ට වැඩි පුරම ක්ෂණිකව ඉදිරිපත් වෙන්නේ කාන්තාවන් නෙමේ පිරිමි අපි. මම මේ කියන්නෙ සංවිධානාත්මකව නෙමේ ඒ සිදු‍වීම සිදුවෙන අවස්ථාවේදීම. උදාහරණයක් හැටියට බස් එක නැත්තං කෝච්චිය.

    නමුත් හැම දේටම සීමාවක් තියනවා. කාන්තාවගේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් නැති වුණත් ඒ ස්වාධීනත්වයටත් සීමාවක් තියනවා. සංස්කෘතිය කියන සාධකය ඉදිරියට එන්නේ මෙතනදි.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ේමකට තව ෙදයක බලපානවා අතටම අද ලංකාේව තරුණයන් බොහෝ දුරට විවාහ වෙන අවරුදු 27,28,29 වසේදී එතෙක් ඔවුන් තමන්ගේ ලිංගික ආශාවන් කෙසේ හෝ මැද පවත් වගත යුතුඉ මෙහිදී ගොඩක් දුරට වැරදි ආශ්‍රයන් සේදුවීම අද කාලයේ සුලබ දෙයක්. මෙහිදී යම් කාන්තවක් තමන්ගේ ශරීරය නිරාවරණය වන පරිදි හද පැළදීෙමන් බොහෝ පරිමින් තුල යම් අනුරාගී සිතුවිලි පහල වීම අරුමයක් නෙවි මේ අතර අතටම මානසික විකුර්ති තා වලින් පෙලන්නන්ද සුලබව සිටි. සමාජය තුල කන්ත්වන්ටම අනන්‍ය වූ මැති මතාන්තර ඇති නිසා (එය හොද හෝ නරක වෙනම කාරණයක්)තමන්ට ඔබින ඇදුම් අදින එක තමා වැඩ සුදුසු මෙයින් කියවෙන්නේ නෑ ගෝනි බිල්ලන් සේ කාන්තාව තමා ඇදුම් අඩිය යුතුඉ කියල පිරිමි නිරාවරණය වෙන්න ඇදුම් අන්ද කියල කාන්තාවන්ට එහම ආශාවන් එනවද කියලනම් මම දන්නේ නැත .......:D:D:D
     
    :)මොකද අප්පා මෙච්චර පැහැදිලි අදහස් තියන කෙනෙක් මෙච්චරකල් එලකිරියට නොආවේ
    11.gif
     
    kathawa aththa. mamath oyage katawata garu karanawa
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    naha. mama kiyanne ewage gahanu kenekta karadarayak wena eka walakwaganan eka witharai. eth gahanu kenekta wadagath respect eka ganai mama kiyanne. meka mama kalin post eketh kiwa. oya eka dakalath na reply kareth nane. so ekai mama aye kiyanna hithuwe.
    mama kalin kiwe mama kamathi kenek "wow. e gal nam mara lassanai" kiyana response eka ena widiyata innawanam. ehema nathuwa "ado patta baduw ban" kiyana ganata inne nathuwa. ewage lassanata piliwelata adapu gal kenekta swabawikama adarayak athi wenawa. ewagema bahuthara samajaya eyawa araksha karanawa. anith widiye kenek dakkama eka eyata labenne na samanyen.

    mulu agama wahagen idima kiyanne solution ekak nemene. methanama hamoma kiwa neda denim eka T ekak wage adumak onama kenekta galapenawa kiyana eka. eka thama lanakeeya samajaye bahutarayakge mathaya. ehema nathuwa ara muslim ganu aya wage ninja mode ekata kawuruwath kamathi na. ehema eka balaporottu wena eka asadaranai. methana aya kiyanne eka gana neme. gahanu agaka thiyena nirawaranaya nowiya youth pradesha nirawaranaya wana adum gana. ehema ekak andala inna kenekta nisi garuthwaya samajayen labenne na. ekata karana deyak na. bedagatta widiyata kanna ona.

    මල්ලි කියන කතාව හරි. අන්තිමේදි අපි වුණත් හොයන්නෙ ඒ කියන ජාතියෙ කෙනෙක්නෙ. ඇත්තටම මේ කතාව වුණත් සාපේක්ෂයි. දැනට අවුරුදු 40කට විතර කලින් අපේ ගම් පළාතක ගැහැණු ළමයෙක් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් ගියාම කවුරුවත් කියන්නෙ නෑනෙ ළස්සන ගෑණු ළමයෙක් කියල. ඒ දවස් වල එයාව වැටෙන්නෙ ඔයා කියපු අනිත් ගණයට. ඒත් දැං තත්වය වෙනස්.

    මට හිතෙනව දැන් තියෙන සමාජ සම්මතය වඩාත් සමබර එකක් කියල. සංකෘතිය කියන වඩනෙ මුලට දාල කෙල්ලන්ට බාධා කරන්නෙත් නෑ. ඒ වගේම ඕනෑවට වඩා නිදහස දීල බටහිරකරණය වෙන්නෙත් නෑ. අපි වගේ රටකට වඩා ගැළපෙන්නෙ මේ සම්මතය කියලයි මට හිතෙන්නෙ
     
    සමාවෙන්න ඕන වැරදි වැටහීමක් ඇති වුණානම්.
    මම නිදහස දෙන්නෙ නෑ කියල කීවෙ කාන්තාවන්ට අනවශ්‍ය බලපෑම් කළ යුතුයි කියන එක නෙමේ.
    ඇත්තටම වැඩි කතා බහට ලක් නොවුණත් පිරිමි ළමයින්ටත් ගෙවල් වලින් කොන්දේසි ගොඩයි :yes:
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ේමකට තව ෙදයක බලපානවා අතටම අද ලංකාේව තරුණයන් බොහෝ දුරට විවාහ වෙන අවරුදු 27,28,29 වසේදී එතෙක් ඔවුන් තමන්ගේ ලිංගික ආශාවන් කෙසේ හෝ මැද පවත් වගත යුතුඉ මෙහිදී ගොඩක් දුරට වැරදි ආශ්‍රයන් සේදුවීම අද කාලයේ සුලබ දෙයක්. මෙහිදී යම් කාන්තවක් තමන්ගේ ශරීරය නිරාවරණය වන පරිදි හද පැළදීෙමන් බොහෝ පරිමින් තුල යම් අනුරාගී සිතුවිලි පහල වීම අරුමයක් නෙවි මේ අතර අතටම මානසික විකුර්ති තා වලින් පෙලන්නන්ද සුලබව සිටි. සමාජය තුල කන්ත්වන්ටම අනන්‍ය වූ මැති මතාන්තර ඇති නිසා (එය හොද හෝ නරක වෙනම කාරණයක්)තමන්ට ඔබින ඇදුම් අදින එක තමා වැඩ සුදුසු මෙයින් කියවෙන්නේ නෑ ගෝනි බිල්ලන් සේ කාන්තාව තමා ඇදුම් අඩිය යුතුඉ කියල පිරිමි නිරාවරණය වෙන්න ඇදුම් අන්ද කියල කාන්තාවන්ට එහම ආශාවන් එනවද කියලනම් මම දන්නේ නැත .......:D:D:D

    එහෙමනම් අපේ සීයල අමුඩ ඇඳන් හිටපු කාලෙ බරපතල විනය පිරිහීමක් තියෙන්න තිබුණනෙ බන්. සමහර විට ගැහැණුන්ට ශෘංගාරාත්මක හැඟීම් එන ‍විදිය පිරිමින්ට වඩා වෙනස් ඇති ;)
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    තාම පිරිමි අය කියන්නෙ එයාලගෙන් පර්ස්සම්වෙලා ඉන්න කියන එක විතරයි.:lol:;)නැතුව කාන්තා ඇඳුම්වලට-විලාසිතාවලට බනින්න හේතු කියන්නෙ කීප දෙනයි.(ජෝක්)

    Eyalagen parissam wela inda ?? :shocked: :eek:

    Adeee.. api bayawei moda kollanta :P :frown::frown::frown::no:
     
    මල්ලි කියන කතාව හරි. අන්තිමේදි අපි වුණත් හොයන්නෙ ඒ කියන ජාතියෙ කෙනෙක්නෙ. ඇත්තටම මේ කතාව වුණත් සාපේක්ෂයි. දැනට අවුරුදු 40කට විතර කලින් අපේ ගම් පළාතක ගැහැණු ළමයෙක් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් ගියාම කවුරුවත් කියන්නෙ නෑනෙ ළස්සන ගෑණු ළමයෙක් කියල. ඒ දවස් වල එයාව වැටෙන්නෙ ඔයා කියපු අනිත් ගණයට. ඒත් දැං තත්වය වෙනස්. ......මට හිතෙන්නෙ
    :yes:ඒ ගෑනු ළමයම නගරෙට ආවත්, නගරේ ඉන්න විවිධ මට්ටම්වල ඉන්න අය කියන්නේ එක එක නම්.
    :lol:දැන් පැහැදිලියිනේ, බලන විදිහ හා පුද්ගල මට්ටම් අනුවයි අර්ථ දක්වන්නේ ඇඳුම හා කෙල්ලන් ගැන.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy

    එහෙමනම් අපේ සීයල අමුඩ ඇඳන් හිටපු කාලෙ බරපතල විනය පිරිහීමක් තියෙන්න තිබුණනෙ බන්. සමහර විට ගැහැණුන්ට ශෘංගාරාත්මක හැඟීම් එන ‍විදිය පිරිමින්ට වඩා වෙනස් ඇති ;)
    එක තමා මම එක ප්‍රශ්නයක් විදිහට මදක් සිතන්න ඉඩ හරිේය.............:):):) මොකද අතටම කාන්තාවට සහ පිරිමියාට සමාජ සැලකීම් වෙනස් වන නිසා
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    :yes:ඒ ගෑනු ළමයම නගරෙට ආවත්, නගරේ ඉන්න විවිධ මට්ටම්වල ඉන්න අය කියන්නේ එක එක නම්.
    :lol:දැන් පැහැදිලියිනේ, බලන විදිහ හා පුද්ගල මට්ටම් අනුවයි අර්ථ දක්වන්නේ ඇඳුම හා කෙල්ලන් ගැන.

    මගෙ ගම තියෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්‍කයෙ වුණත් ටිකක් පිටිසර බද ගමක. අපේ පැත්තෙ මිනිස්සු මේ දේවල් ගැන හිතන විදිය කොළඹ අයගෙන් ලොකු වෙනසක් නෑ.
    ඒ වගේම කොළඹ තරම් බහුල නොවුණත් මෙහෙම අඳින පළඳින අය අපේ ගම් පළාත් වලත් ඉන්නවා.
    ඇත්තටම මේ වගේ දේවල් ගැන මධ්‍යපන්තික සමාජයේ අදහස් වල එච්චරම විවිධත්වයක් නෑ නේද? ඒත් හිත ඇමෙරිකාවෙ කඳ ලංකාවෙ තියන සුපිරි පැළැන්තියට යද්දි මේ අදහස් සෑහෙන්න වෙනස් බව ඇත්තයි
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    එක තමා මම එක ප්‍රශ්නයක් විදිහට මදක් සිතන්න ඉඩ හරිේය.............:):):) මොකද අතටම කාන්තාවට සහ පිරිමියාට සමාජ සැලකීම් වෙනස් වන නිසා

    ඒක එහෙම වෙනස් විය යුතුයි. බුදු හාමුදුරුවො වුණත් කාන්තාවන්ට සම තැන දුන්නෙ නෑනෙ.
    ඇයට දිය යුත්තෙ සම තැන නෙමේ නිසි තැන.