ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    ඒක එහෙම වෙනස් විය යුතුයි. බුදු හාමුදුරුවො වුණත් කාන්තාවන්ට සම තැන දුන්නෙ නෑනෙ.
    ඇයට දිය යුත්තෙ සම තැන නෙමේ නිසි තැන.

    hmmmm.. ehemath deyakda??
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy

    අන්න හරි අනික පිරිමියගෙන් පරිසම් වීම නෙවි මෙතන ප්‍රශ්නය ලංකා සමාජය තුල තරුණිය අර්ථගන්ව තියන විදිහ එහිදී කැමති හෝ අකමතෙන වුවත් එය තරුණියට පටවල තියෙනවා මෙන්න මේ රාමුවතුල තරුණිය තුල සිටිය යුතුය කියා.. ෙමය බටහිර සමාජය තුල හත් පසින්ම වෙනස් .
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31

    රාමුව ගැන කතා කරද්දි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලෙ ගැහුණුන්ට විතරක් නෙමේ. පිරිමින්ටත් ඒ රාමුව තියනවා. නියම සිංහල බෞද්ධ පිරිමියෙක් හෝ ගැහැණියෙක් වෙන්නෙ මේ රාමුව තුළ හිටියම.

    නමුත් සමාජයේ වැඩි කතාබහට ලක් වෙන්නෙ කාන්තාවන්ට ඇති රාමුව ගැන විතරයි. මේකට හේතුව අපේ සමාජය තුළ (බෞද්ධ වුණත්) කාන්තාවන්ට සිදුවන හිංසනය නිසා ‍විය හැකියි. ඇත්තටම මැදිහත්ව හිතනවානම් වර්තමාන ලාංකීය සමාජයේ කාන්තාවට හිංසනයක් තිබෙනවා. එහෙම දෙයක් නෑ කියන ආත්මාර්ථකාමී මතයට අපි පැමිණිය යුතු නෑ.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    hmmmm.. ehemath deyakda??

    මහා ප්‍රජාපතී ගෝතමියට භික්ෂුණී ශාසනයට අවසර ලැබුණේ බුදු රජාණන් ව‍හන්සේගේ කොන්දේසි කිහිපයකටම එකඟ වීමෙන් පසුවයි. අවංකවම මට ඒ ඔක්කොම මතක නෑ. ඒත් ඒ කතාව කියවල බලන්න කොන්දේසි මොනවද කියල දැන ගන්න පුළුවන් වෙයි
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    මහා ප්‍රජාපතී ගෝතමියට භික්ෂුණී ශාසනයට අවසර ලැබුණේ බුදු රජාණන් ව‍හන්සේගේ කොන්දේසි කිහිපයකටම එකඟ වීමෙන් පසුවයි. අවංකවම මට ඒ ඔක්කොම මතක නෑ. ඒත් ඒ කතාව කියවල බලන්න කොන්දේසි මොනවද කියල දැන ගන්න පුළුවන් වෙයි

    ae kathawanam mama dannawa..... monawa unath me kata serama ththa wage mata penne
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හී හී :P
    තමන්ට ගැලපෙන අනුන්ට අපහසුවක් නැති තමන්ටත් අපහසුවක් නැති ඇගේ වැහිය යුතු තැන් වැහෙන තමන්ගේ පවුල් පසුබිමට ගැලපෙන ඕනෑම නවීන පන්නයේ විලාසිතාවකට මම නම් කැමතියි. :)

    ( හැබයි මෙතනදි එක දෙයක් තමන්ට ආදරය කරන කොල්ලෙක් ඉන්නවනම් එයාත් අදිනවට කැමති / එයාව සමාජයේ අපහසුතාවට පත් නොකරන විලාසිතාවකට )
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    හී හී :P
    තමන්ට ගැලපෙන අනුන්ට අපහසුවක් නැති තමන්ටත් අපහසුවක් නැති ඇගේ වැහිය යුතු තැන් වැහෙන තමන්ගේ පවුල් පසුබිමට ගැලපෙන ඕනෑම නවීන පන්නයේ විලාසිතාවකට මම නම් කැමතියි. :)

    ( හැබයි මෙතනදි එක දෙයක් තමන්ට ආදරය කරන කොල්ලෙක් ඉන්නවනම් එයාත් අදිනවට කැමති / එයාව සමාජයේ අපහසුතාවට පත් නොකරන විලාසිතාවකට )

    ;);););););););)
     
    අන්න හරි අපි ජීවත් වන සමාජයක්
    ර දර්ම තියෙනවේන එකට ඔබින විදිහට තමා අපිට ඉන්න ෙවන්ෙන ේමක ෙකාඉ කාටත් ෙපාදු කාරණයක් නැතම් අපි නිකන් ජෝකෙර්ස් ි තමා..........:lol::lol::lol:
     
    හී හී :P
    තමන්ට ගැලපෙන අනුන්ට අපහසුවක් නැති තමන්ටත් අපහසුවක් නැති ඇගේ වැහිය යුතු තැන් වැහෙන තමන්ගේ පවුල් පසුබිමට ගැලපෙන ඕනෑම නවීන පන්නයේ විලාසිතාවකට මම නම් කැමතියි. :)

    ( හැබයි මෙතනදි එක දෙයක් තමන්ට ආදරය කරන කොල්ලෙක් ඉන්නවනම් එයාත් අදිනවට කැමති / එයාව සමාජයේ අපහසුතාවට පත් නොකරන විලාසිතාවකට )
    :yes::Dහායි...කාලෙකින්!
    ඔයාට මතකද රීටා ජෝන් මිනීමැරුම.එයාගේ මහත්තයත් එක්ක බැඳපු අලුතම දවසක ලංකාවෙ කාක්කපල්ලිය මුහුදුවෙරලේ ඇවිදගෙන යමින් හිටියා.රීටා ඇඳලා හිටියේ ඩෙනිම/බ්ලවුසය.ඒත්.... මහත්තයාගේ අතපටලාගෙන-සතුටින් ඇවිද යමින් සිටි රීටා දූෂණය කර මරා දැම්මා,එතන හිටි තරුන පිරිසක්.මොකද්ද හේතුව?අසංවර ඇඳුමද?අයාලේ ගියාද?මහත්තයා එක්ක හිටිය වැරද්දද?
    වටේ හිටපු කොල්ලො අවුස්සන ඉඟිබිඟි කලාද?
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :yes::Dහායි...කාලෙකින්!
    ඔයාට මතකද රීටා ජෝන් මිනීමැරුම.එයාගේ මහත්තයත් එක්ක බැඳපු අලුතම දවසක ලංකාවෙ කාක්කපල්ලිය මුහුදුවෙරලේ ඇවිදගෙන යමින් හිටියා.රීටා ඇඳලා හිටියේ ඩෙනිම/බ්ලවුසය.ඒත්.... මහත්තයාගේ අතපටලාගෙන-සතුටින් ඇවිද යමින් සිටි රීටා දූෂණය කර මරා දැම්මා,එතන හිටි තරුන පිරිසක්.මොකද්ද හේතුව?අසංවර ඇඳුමද?අයාලේ ගියාද?මහත්තයා එක්ක හිටිය වැරද්දද?
    වටේ හිටපු කොල්ලො අවුස්සන ඉඟිබිඟි කලාද?

    eka oya hariyata terum gatte ne.. eka ae ayage hediyawe wereddane... ekai mekai patalawa ganna epa... :no::no:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම ආයෙත් මේ Thread එකට Replies දාන්නේ නැතෝ....

    මම කරන Replies කවුරුත් බලන්නෙත් නෑ...
    ඒවාට කාගෙන්වත් Replies එන්නෙත් නෑ...
    ඒක නිසා මම ආයෙත් මේ Thread එකට Replies දාන්නෙත් නෑ...
    :( :( :( :( :(
    "නොකියා නවතිනවට වැඩිය හොදයි කියලා නවතින එක" කියලා හිතුන නිසා මේක දැම්මා...

    ... ඉස්තූතියි ...
    මෙන්න තිත

    .
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මම ආයෙත් මේ Thread එකට Replies දාන්නේ නැතෝ....

    මම කරන Replies කවුරුත් බලන්නෙත් නෑ...
    ඒවාට කාගෙන්වත් Replies එන්නෙත් නෑ...
    ඒක නිසා මම ආයෙත් මේ Thread එකට Replies දාන්නෙත් නෑ...
    :( :( :( :( :(
    "නොකියා නවතිනවට වැඩිය හොදයි කියලා නවතින එක" කියලා හිතුන නිසා මේක දැම්මා...

    ... ඉස්තූතියි ...
    මෙන්න තිත

    .

    thawa reply danna.. api age karannam.. menna oyage thitha.. thyaganna oyama

    .
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :yes::Dහායි...කාලෙකින්!
    ඔයාට මතකද රීටා ජෝන් මිනීමැරුම.එයාගේ මහත්තයත් එක්ක බැඳපු අලුතම දවසක ලංකාවෙ කාක්කපල්ලිය මුහුදුවෙරලේ ඇවිදගෙන යමින් හිටියා.රීටා ඇඳලා හිටියේ ඩෙනිම/බ්ලවුසය.ඒත්.... මහත්තයාගේ අතපටලාගෙන-සතුටින් ඇවිද යමින් සිටි රීටා දූෂණය කර මරා දැම්මා,එතන හිටි තරුන පිරිසක්.මොකද්ද හේතුව?අසංවර ඇඳුමද?අයාලේ ගියාද?මහත්තයා එක්ක හිටිය වැරද්දද?
    වටේ හිටපු කොල්ලො අවුස්සන ඉඟිබිඟි කලාද?

    ඇත්තටම කියනවනම් ඔය රීටා ජෝන් කියන කෙනා ගැන මම දන්නේ නැහැ ශම්මි අක්කී...:eek:
    ඒත් එයා ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඇති කියල හිතනවා...මෙහෙමයි අක්කී ගැහැණිය කියන කෙනා මොන දේ ඇන්දත් සමහර පිරිමි අයගේ හිතේ තියන නරක හැගීම් අඩු වෙන්නේ නැහැ ඒක එක එක්කෙනාගේ මානසිකත්වය අනුව එන දෙයක් හොදම උදාහරණය මෙතෙක් කල් එලකිරියේ තිබුන SL Chicks ත්‍රේඩ් එකේ කෙල්ලොන්ගේ පින්තූර දැකල comment කල කොල්ලන් බහුතරයක් ඉන්න මානසික තත්වය ඔයා දැක්කනේ :D ...
    ඒ වගේ තමයි තමන්ගේ මානසික අසහනය නිසා තමයි ඒ වගෙ දේවල් වලට පිරිමි අය වුනත් පෙලඹෙන්නේ..ගැහැණිය කියන කෙනාට ලැබෙන්න ඕන නිසි තැන තීරණය වෙන්නේ එයාගේ හැසිරීම මත තමයි...
    ඒවගෙම අද සිදුවන ස්ත්‍රී දූෂණ බොහෝමයකටම අර කියන "මානසික අසහනය' ඇරෙන්න ගැහනියගේ ඇදුම හැසීරීම යම්තාක් දුරකට බලපානවා..කෙනෙකුගේ හැසීරිම ඇදුමෙන් ඒ ඒ කෙනා දිහා බලන කෝණයත් වෙනස් වෙනවා...:D