ඔය ෆොටෝ එක ගත්තෙ Kevin Carter කියන දකුනු අප්‍රිකානු ඡායාරූප ශිල්පියා
කතාව මේකයි
කෙවින් 1993දි සුඩානයට ගියා
ඔය ෆොටෝ එකේ ඉන්න ගෑණුළමයා සරණාගතයන්ට අහාර දෙන කෑම්ප් එකකට යන්න හදන්නෙ
එයාට ඇවිදගන්නවත් පණ නෑ
ඒ ගෑණුළමටව දඩයම් කරන්න තමා අර ගිජුලිහිණියා ඇවිත් ඉන්නෙ
මේක දැකපු කෙවින් ඒකෙ ෆොටෝ ටිකක් ගත්තා
අරන් ගිජුලිහිණියව එළවල එයා එයාගෙ ගමන ගියා
පස්සෙ ඔය ෆොටෝ එක නිව්යොක් ටයිම්ස් පත්තරේ පළ උනා
ඒපාර මිනිස්සු අර ගෑණුළමයට මොකද උනේ කියල හොයන්න ගත්තා
ඒත් වෙච්ච දේ කවුරුවත් දනගත්තෙ නෑ
පස්සෙ කෙවින්ට පුලිට්සර් සම්මානය ලැබුනා
ඒත් අර ළමයව බේරගත්තෙ නෑ කියන එක කෙවින්ගෙ හිතේ තිබ්බා
පස්සෙ ඒක දරාගන්න බැරුව එයා සියදිවි හානිකරගත්තා