අනේ බොල මානෙල්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ බොල මානෙල්

    නමට නම් මානෙල්,
    මට දුන්න ආතල්..
    අරං උඹ බොරු සිල්,
    හිටිය මෙතුවක් කල්..
    කිව් කතා මල් මල්,
    පැලෙන්නැති කලුගල්..
    කැඩූ තරමට මල්,
    පිපේවිද වෙන මල්..
    අර එන්නෙ සුනිමල්,
    උගේ සිහිය ද විකල්..
    අනේ බොල මානෙල්,
    උටත් පෙන්නුව නේද උඹ මල්
    ..



    :angry::angry::P:angry::angry:






    *මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතය.

    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    • Like
    Reactions: Octa HeliX

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    සිහි විකල් වෙනකල්
    නොනිදා රෑ දාවල්
    love කරල වෙලා පල්
    දැන් අඬපන් වෙලා ගල්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.