අනේ බොල මානෙල්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ටාකුර් ලියන මල්
    කවි නං හරිම වල් :P
    ඉඳපන් සදා කල්
    බල බල කෙල්ලන්ගේ මල් :P

    ගින්දර idea මොන ලෝකෙන් එනවද මන්ද බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    ටාකුර් ලියන මල්
    කවි නං හරිම වල් :P
    ඉඳපන් සදා කල්
    බල බල කෙල්ලන්ගේ මල් :P

    ගින්දර idea මොන ලෝකෙන් එනවද මන්ද බන්

    බල්ල කයි ද බන් ? :P


     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ටාකුර් ලියන මල්
    කවි නං හරිම වල් :P
    ඉඳපන් සදා කල්
    බල බල කෙල්ලන්ගේ මල් :P

    ගින්දර idea මොන ලෝකෙන් එනවද මන්ද බන්
    පිස්සුද බං. මේක ලියනකොටත් මම සිල් අරං හිටියෙ ඕං.:P


    kawda machan MANEL ?
    oyage girlfriend neda ?
    sorry ban, owa ohoma thamai

    නෑ බං. මගෙ නම් නෙමෙයි.:no:
    ඒ මොකද උඹ දුක් වෙන්නෙ:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපිට මෑ මල් බලන්න අකැපයිදෝ:shocked::P
    අම්මටසිරි මූ නම් සුනිමලාම තමයි:lol:
    බලපං බලපං හැබැයි රජෝ පෙන්නවනම විතරයි, මානෙල් වගේ:P
    සුනිමල්ට මඤ්ඤං බං හරියට උඹට වගේ:P:P:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පිස්සු හැදෙනවා බං
    ෆට්ට වචන සෙට් එක
    අනිත් පාර පොඩි Photoshop පාරක් දාලම ලියපං!
    එතකොට තවත් ගතිය වැඩියි!

    ස්තූතියි මචං:):)
    පොටෝෂොප් බෝරිං බං.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බලපං බලපං හැබැයි රජෝ පෙන්නවනම විතරයි, මානෙල් වගේ:P
    සුනිමල්ට මඤ්ඤං බං හරියට උඹට වගේ:P:P:rofl:
    මඤ්ඤං උනත් ඕනි දේ හම්බෙනවනම් එච්චරයිනේ:P:rofl:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    එකිගෙ කරච්චල්
    ඉවසයිද සුනිමල්
    කටට පරදියි කම්මල්
    කිව්වත් කෙහෙම්මල්
    ගහන්ඩ වෙනව තව මල්

    තියන තුරු කොසු ඉදල්
    කැඩුව උගෙ ඇට උකුල්
    වටෙ අති කටු ඉපල්
    දනි උගෙ ලොකු කකුල්

    බලා ඌ කල් යල්
    ගසා හොඳ සැර ගල්
    පිහිය කරගෙන උල්
    හත් අට පොලක්ම හිල්

    අනෙ උබ මනෙල්
    දැගලුවෙ ඔක වෙනකල්
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    එකිගෙ කරච්චල්
    ඉවසයිද සුනිමල්
    කටට පරදියි කම්මල්
    කිව්වත් කෙහෙම්මල්
    ගහන්ඩ වෙනව තව මල්

    තියන තුරු කොසු ඉදල්
    කැඩුව උගෙ ඇට උකුල්
    වටෙ අති කටු ඉපල්
    දනි උගෙ ලොකු කකුල්

    බලා ඌ කල් යල්
    ගසා හොඳ සැර ගල්
    පිහිය කරගෙන උල්
    හත් අට පොලක්ම හිල්

    අනෙ උබ මනෙල්
    දැගලුවෙ ඔක වෙනකල්

    meekath full aaaathal.......ela ela,,,,:D:D:D:D