මේක උනේ මගේ ඔෆිස් එකේ යාලුවෙක්ට. මිනිහගෙ නම උදිත..!
ගෙවල් තියෙන්නෙය් කැන්ඩි පැත්තෙ.. මිනිහ හැම වීක් එන්ඩ් එකේම සෙනසුරාදට කැන්ඩි යනව උදේම ගෙදර යන්න.. මොකඩ මිනිහ ඔෆිස් එන්නෙ ජා - ඇල පැත්තෙ බෝර්ඩ් වෙලා ඉදන්.. කොහොම හරි එක වීක් එන්ඩ් එකක මිනිහ මෝටර් බයික් එකේ ගෙදර යද්දි කැන්ඩි හරියෙදි පාරෙ ඩියුටි කරන ට්‍රැෆික් පොලිස් මහත්තුරු දෙන්නෙක්ට අහු වෙලා.. මිනිහව අල්ලල ව0ගුවකදි ඕවර් ටේක් කරද්දිම.. මේකත් මෝටර් බයිසිකල් පැද්දට මොකද කිසිම චාරයක් නැහැ බයික් එකට නැග්ගම .. ඩිසිප්ලීන්ස් බින්දුවයි..!දැන් මාර කේස් එක..
කොස්සො දෙන්න දඩ කොලයක් ලියන්න හදනව..
අපේ මිනිහත් ටිකක් හතරට නැමිල අර මහත්තුරු දෙන්නට කිවුවලු
" අනේ සර් මට දඩ ගෙවන්න රස්තියාදු වෙන්න වෙලාවක් නැහැ.. ගෙවන්න තියන දඩයක් මෙතනම ගෙවන්නම් කියල" මිනිහ මේ නොකිය අහන්නෙ පොඩි පගාවක් දීල ශේප් වෙන්න පුලුවන්ද කියන එක කියල ඕන කෙනෙක්ට තේරෙනවනෙ..!
ඉතින් පොලිස් මහත්තුරු දෙන්න මූනට මූන බලාගෙන ඉදල ඇහුවලු
" තමුසෙට පිස්සුද? තමුසෙ කියන්නෙ මේ දෙනෝ දාහක් බලාගෙන ඉද්දි අපිට තමුසෙගෙන් පගාව ගන්න කියලද?" කියල ටිකක් සැර කරල ඇහුවලු...
උදිතයත් ඇරල නැහැ..! " අනේ සර් මොනා හරි කරල දෙන්න බලන්න ඉතින් " කියල පින්සෙන්ඩු වෙලා..
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු එක පොලිස් මහත්තයෙක් මෙහෙම කිව්වලු " මෙතන සල්ලි ගන්න බැහැනේ .. තමුසෙ මෙහෙම කරනව.. අර ඈත පේන මුස්ලිම් හෝටලේ අපි උදේට කාපු කෑම බිල් එක ඇති රුපියල් දෙසිය ගානක්.. තමුසෙ එක ගෙවල යනව"..
අපේ එකත් බයික් එක පැත්තකින් තියල හොටෙල් එකට රින්ගල.. හොටෙල් එකට ගිය එකේ මූ හොදට බඩ පැලෙන්න තෝසෙ පාරක් දාල කෝපි එකකුත් ගහල.. ගෙදර ගෙනියන්න ශෝර්ට් ඊට්ස් ටිකකුත් ඕඩර් කරල.. දැන් මුගේ බිල් එකත් රුපියල් 150ක් විතර වෙලා..
වැඩේ ඉවර වෙලා මුදලාලි ගාවට ගිය උදිතය මෙහෙම කියල " මුදලාලි අර ඈත ට්‍රැෆික් කරන පොලිස් රාලහාමිල දෙන්න මගෙ යාලුවො..!එයාල කිවුව අර උදේ කාපු කෑම වල බිල් එකට මේ බිල් එකත් ඇඩ් කරන්න කියල.. එයාල ගෙවන්නම් කියල"..
මෙහෙම කියපු උදිය.. ඈත හිටපු රාලහාමිලට මෙහෙම කිවුවලු.. කෑ ගහල " රාලහාමි වැඩේ හරි ආ.. කියල
ඉතින් රාලහාමිත් ඇහුවලු... "නාන වැඩේ හරි නේ කියල...
නානත් "අරි රාලාමි අරි" කිව්වලු .
අපේ එකා බයික් එකට නැගල දෙතුන් පැත්තටම ටටා පාරක් දාගෙන ගෙදර ගිහිල්ල..

Last edited: