kellek ekka kataha karanne kohomada ?

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    කෙල්ලට පුලුවන් තරම් දැනෙන්න ඇරපන් උඹ එයා ගැන සැලකිල්ලෙන් ඉන්නෙ කියල, හිතා මතා ඒකි දිහා බලන් ඉඳල දවසක් 2ක් මාට්ටු වෙයන්.. කෙල්ල බලද්දි උඹ් ඒකිගෙ ඇස් දෙක දිහා බලපන්..සති 2ක 3කට පස්සෙ ගේමට බැහපන්... කෙල්ලො කැමති හිතේ තියෙන දේ කෙලින් කියන කොල්ලන්ට... ඒක හින්ද පුලුවන් තරම් ඇස් දෙක දිහා බලාගෙන කතා කරපන්... ඕනෑම කෙල්ලෙක්ව ඇස් දෙකෙන් නම්ම ගන්න පුලුවන් මචො......

    හැබැයි පුතෝ, කෙල්ලත් එක්ක කතා කරද්දි කලිසමනම් තෙත් කරගන්න එපා හොඳේ....:lol::lol::lol::lol::lol:

    Good Luck brooooooo
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    i know its easy to say and hard to do.....

    but the best way is to just be yourself and go and talk with her....

    girls are not animals....they will not bite you....if you talk in a decent way they usually talk with you....:D:D

    especially if she knows your her classmate....:yes::yes:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    first time ohoma thamai. mulinma kellage yaaluwanwa set karaganin. inpasse tika tika kellata lan wenna puluwan. baya arenawa.

    kollo love ekai exam ekai dekama goda daaganin. love karanna gihin anaaganna wei nam karanna epa. dekama elata karanna puluwan nam ubata kalaata kamak nehe. :D
     

    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    Woow today i found her facebook profile..But i know she'll never accept my invitation
    okkommaaa hamba wenneee monawaharii auwlakk unata passee...mama eyata katha karanna issella kochara profile eka hewwada,hamba unnaaa..

    Dann okkoma seen iwarawegana enakota hambawenawa :confused:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Woow today i found her facebook profile..But i know she'll never accept my invitation
    okkommaaa hamba wenneee monawaharii auwlakk unata passee...mama eyata katha karanna issella kochara profile eka hewwada,hamba unnaaa..

    Dann okkoma seen iwarawegana enakota hambawenawa :confused:

    etin add kara ganinko pena balan natuwa