mage kella alwayzzz with her mom

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    කෙල්ලෙක් අපිත් එක්ක කතා කල පලියට ඒ වගේම ඒ කෙල්ල අපිත් එක්ක හිනා වුන පලියට , ඒ කෙල්ල අපිත් එක්ක ආදරේ කියලා හිතන එක වෑරදි.
    මේක තමයි, අපේ කොල්ලො කරන ලොකුම වෑරෑද්ද...

    ඒ හින්දා තමයි, සමහර කෙල්ලො වුනත් බය වෙන්නේ, නිකමට හරි කොල්ලෙක් එක්ක යාලු වෙන්න..

    uba kiyana ekath hari machan eth ... anith kello vagey nemai meki gana hitha kota ena feel ek . ubalath love karala athi ne.. ekiwa aith dakka dawasa idala full change matamaa mang gana pudumai 4.30 wake up wenva ekiwa balanda .. mang jeevithetawath pandara nagitine naha
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    uba muslimda sinhalada
    machan mey situation eke hodama dey thama directly kollek wage ahana eka ehemanaththan uba lakunu kramayata bahapan

    Muslim machan mena mage old id ek http://www.elakiri.com/forum/member.php?u=56443 lakunu kramayain bahinda puluvin ... danwa ne muslim kellonge hati wadiya eliyata eney naha .. ekath madiwata class yaney ..ehma mom ek .. eki .. directly ahanda idea ek eth mom thmaa seen ek
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    uba kiyana ekath hari machan eth ... anith kello vagey nemai meki gana hitha kota ena feel ek . ubalath love karala athi ne.. ekiwa aith dakka dawasa idala full change matamaa mang gana pudumai 4.30 wake up wenva ekiwa balanda .. mang jeevithetawath pandara nagitine naha

    then its true love ekige kisima reaction ekak nadda ubawa dakapuwama????
    anith eka eki ubata kamathi patak pennane naththan uba oluwen idagena try karath wadak wenne na
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    Muslim machan mena mage old id ek http://www.elakiri.com/forum/member.php?u=56443 lakunu kramayain bahinda puluvin ... danwa ne muslim kellonge hati wadiya eliyata eney naha .. ekath madiwata class yaney ..ehma mom ek .. eki .. directly ahanda idea ek eth mom thmaa seen ek

    uba muslim nan kisima seen ekak na ai kiwoth ubalata kelinma kellangen ahanna puluwan nithiyak thiyanawa neda
    ubalage gedara ayta puluwan neda kelinma ubawa propose karanna????
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    next year machan a/l karaney .. eki iney kalutara koheda yaluwo.. pandara 5.17 van ek enwaa eki yanwa... math pandara pry karanda yanwa vagey gihilaa .. van ek balala enwa Okai jeevithey :(

    අවුරුදු 4ක් වෙලාත් මචන්, උඹට කියා ගන්න බෑරි වුන එක ගෑන නම් කණගාටුයි..
    මං නම් කියන්නේ, එක කෙල්ලෙක්ට හිත ගියානම් සතියක් නෙවෙයි මාසයක් වෙනමක් හරි බලලා ඒ කෙල්ලගෙන් මේ ගෑන කොහොම හරි අහලා දෑන ගන්න ඕනේ..
    දෑනටමත් යාලුවා මේ ආදරයෙන් පෑරදිලා .. ඒ කෙල්ල ඔයාට ආදරේ නම්, ඒ කෙල්ල වුනත් හිතයි..
    ඈයි මගෙන් කෙලින්ම මේ ගෑන අහන්නේ නෑත්තේ..
    කියලා බලයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba kiyana ekath hari machan eth ... anith kello vagey nemai meki gana hitha kota ena feel ek . ubalath love karala athi ne.. ekiwa aith dakka dawasa idala full change matamaa mang gana pudumai 4.30 wake up wenva ekiwa balanda .. mang jeevithetawath pandara nagitine naha

    මචන්, උඹ කොහොමත් මුස්ලිම් කොල්ලෙක් නේ ? :)
    ඉතින් උදෙන්ම නෑගිටිනවා නේ.. ඒ අයගේ වෑදුම් පිදුම් නිසා..
    කොහොම වුනත් යාලුවා මේ වගේ වෙනසක් ඈති වුනා කියලා තේරුමක් නෑ.. :no:
    දෑනටමත් ඒ කෙල්ල ඔයා ගෑන මුල් කාලයේදි ආදරයක් හිතිලා තිබ්බත් දෑන් නම් නෑති වෙන්නත් ඈති.. මේ තාක් කල් මොනවාත් ඒ කෙල්ලත් එක්ක කියන්නේ නෑතිව් හිතිය හින්දා..
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Kelinam gihin ammata katha karapan banz... but umbe wayasa keeyada? 20 + nam k...
    ow
    අවුරුදු 4ක් වෙලාත් මචන්, උඹට කියා ගන්න බෑරි වුන එක ගෑන නම් කණගාටුයි..
    මං නම් කියන්නේ, එක කෙල්ලෙක්ට හිත ගියානම් සතියක් නෙවෙයි මාසයක් වෙනමක් හරි බලලා ඒ කෙල්ලගෙන් මේ ගෑන කොහොම හරි අහලා දෑන ගන්න ඕනේ..
    දෑනටමත් යාලුවා මේ ආදරයෙන් පෑරදිලා .. ඒ කෙල්ල ඔයාට ආදරේ නම්, ඒ කෙල්ල වුනත් හිතයි..
    ඈයි මගෙන් කෙලින්ම මේ ගෑන අහන්නේ නෑත්තේ..
    කියලා බලයි..
    4 years mang ne love karaney oneside .. dain kiyanda oney chance ekak naha .. isaraa Onaa tharam chance hamba unaa kiwey naha :(
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    putting it bluntly dude.....don't hate me for it.....

    but if you cannot be brave enough to face her mom and talk with her...you don't deserve to love.....:no::dull:

    yeah its so hard talk .. how do i talk with her mom i do not know what to do .. Im going to tell 4my mom im fall in love with her .. :(

    Facebook eke profile eka search kalada ?

    fb baluwa eth naha monva hari fake name use karanwa da kiyala daney naha :(
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83

    මචන්, උඹ කොහොමත් මුස්ලිම් කොල්ලෙක් නේ ? :)
    ඉතින් උදෙන්ම නෑගිටිනවා නේ.. ඒ අයගේ වෑදුම් පිදුම් නිසා..
    කොහොම වුනත් යාලුවා මේ වගේ වෙනසක් ඈති වුනා කියලා තේරුමක් නෑ.. :no:
    දෑනටමත් ඒ කෙල්ල ඔයා ගෑන මුල් කාලයේදි ආදරයක් හිතිලා තිබ්බත් දෑන් නම් නෑති වෙන්නත් ඈති.. මේ තාක් කල් මොනවාත් ඒ කෙල්ලත් එක්ක කියන්නේ නෑතිව් හිතිය හින්දා..

    4.30 wake up weney ... pry karnda nemai machan ekiwa balanda .. skul van ek enwaa.. van ekawath balamu kiyala gedara mosq yanwa kiyala ekige gewal gawata yanwa ... uba kiyana ek hari thmaa eth Ohama kiyanda ep machan ;( :(
     
    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    Machang mama dannawa oya kaleta hithata ena duka.Owa ganan ganna epa macho.Try n try.Umbata puluwan nam oyage yaluwangen try ekak dala balanna eyage phone no.Eka ho face book profile eka ganna.Parana class eke ganu lamai meyage yaluwo try karanna.
    Macho oyata eya yana class ehekata set wenna barida?Ehenam gode goda.Kella kamathida kiyala danne nathuwa ammagen ahanna epa,amma kamathi wela kellagen ahuwama nah gawoth ehema?
    Eth muslim nam godak wade lesi wage neda?Gedarata aran yanawanam nah gawoth wena athak balaganna wenawane.Good luck bro.