කෙල්ලෙක් අපිත් එක්ක කතා කල පලියට ඒ වගේම ඒ කෙල්ල අපිත් එක්ක හිනා වුන පලියට , ඒ කෙල්ල අපිත් එක්ක ආදරේ කියලා හිතන එක වෑරදි.
මේක තමයි, අපේ කොල්ලො කරන ලොකුම වෑරෑද්ද...
ඒ හින්දා තමයි, සමහර කෙල්ලො වුනත් බය වෙන්නේ, නිකමට හරි කොල්ලෙක් එක්ක යාලු වෙන්න..
uba kiyana ekath hari machan eth ... anith kello vagey nemai meki gana hitha kota ena feel ek . ubalath love karala athi ne.. ekiwa aith dakka dawasa idala full change matamaa mang gana pudumai 4.30 wake up wenva ekiwa balanda .. mang jeevithetawath pandara nagitine naha





