SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Roshanmrt

Member
Dec 8, 2009
34
0
0
Pls help

නිල් උපුල් නුවන් පෙති
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවති
මා ඔබේ ජයම්පති

Sumith Mandanayake kiyana me sinduwa hoyala denna puluwannam.sahena kalayak hoyanawa.thankx
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    nil ahase umathuwala
    ipadi lowe nawaten pole
    kalak tisse
    me mama podi kale
    usi usi none
    kodi gaha yata
    ada amutuma rayaki
    api denna pokunai pumai
    raan kurullo

    quality music needed




     
    Last edited:

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මහියංගණේ රන් කොත වාසනාවන්
    මහවැලි ගඟේ දියවර වාසනාවන්
    තුන්යම දුටුව සිහිනය වාසනාවන්
    බාල නඟෝ නුඹ මට වාසනාවන්

    ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට
    සඳ බාරයි සඳ වට යන සාවුන්ට
    මල බාරයි මල වට යන බමරුන්ට
    නුඹ බාරයි මතු මතුවත් නගෝ මට

    මහියංගණේ රන් කොත…..

    ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
    සඳගල නුවර සඳගල පවතිනා තුරු
    අපහද බැඳුණු සෙනෙහස මල් පිපෙන තුරු
    මේ ගඟ ගලනු ඇත දුක සැප දෙකම හුරු


    Download
    http://www.mediafire.com/?uyjjkneyexk
     
    • Like
    Reactions: thilzz

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    nil ahase umathuwala
    ipadi lowe nawaten pole
    kalak tisse
    me mama podi kale
    usi usi none
    kodi gaha yata
    ada amutuma rayaki
    api denna pokunai pumai
    raan kurullo
    quality music needed
     
    Status
    Not open for further replies.