2010 June 24 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    gomi dan nidi mathe monada manda kiyawanawa :D

    maath yanawa nida ganna... good night all !!!

    Prithimath Poson Poya Dinayak Hemotama !!!
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    free-random-smileys-838.gif
    moko uba wananne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane manda mokak hari :P Show eke end eka wenakan inna oni ;) Gomita kiyamu apita kathaawak kiyanna kiyala :P

    ow ow eekath honda adahasak thamai. habai mada naavai da danne nae lolz. sinduvak kiyanna kivvanum hari :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සනට වැඩසටහන කළාට බොහොමත් ම ස්තූතියි ‍ගෝමි. ඒ වගේ ම ඉතාම අලංකාර ගීත රාශියක් ලාබ දීම හා සැමදෙනාගෙම ඉල්ලීම් හැකි අයුරින් ඉටු කරන්නට ගත්ත වෙහෙසටත් ස්තූතිය. මේ වෙනුවෙන් මහන්සි වුණ එළකිරි රේඩියෝ ටීම් එකවත් මේ අවස්ථාවෙදි මතක් කරනව. ඒ වගේ ම ත්‍රේඩ් එකේ හිඳිමින් කථා බහේ යෙදුන සියලුම දෙනා හා ගීත ඉල්ලීම් කළ සියලුම දෙනාවත් ජීටී අයියා ඇතුළු සියලුම රේඩියෝ එක අහපු අයටත් ස්තූතිය. සුභපැතුම්! ඉදිරියට මීටත් වඩා හොඳින් මේ වැඩසටහන කරගෙන යන්නට හැකිවේවා!!
     
    ah.. hari hari dan ubath gihin nida ganin.. methanata wela mal kada kada inne nathuwa :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Nice work Gomi (Apart from those dumb lines by Krazy) Mama hithuwe mic eken gorawai kiyala :P Awesome show :D Good Luck. EK Radio team ekatath thanks (Krazy arenna) :D
     
    Status
    Not open for further replies.