ආදරය ,අන්තර්ජාලය?

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ආදරය ,අන්තර්ජාලය?

    ටිකක් වෙනස් එත් මෙ කාලෙ සමහර අයට අත්දකින්න වෙන දෙයක් ගැන කතාකරන්න හිතුව...

    මේ topic එක අන්තර්ජාලය හරහා ඇතිවෙන ආදර සම්බන්දතා ගැන(මේක ආදරය නැද්ද කියන එක වෙනම කාතාවක්)
    ඇත්තටම මේ විදිහට ආදරේ ඇතිවෙන්න පුලුවන්ද?

    එහෙම උන අය එන්නවද? එ අය කොයි තරම් දුරට ඒ සම්බන්දතා අරගෙන ගිහින් තියෙනවද?

    මේ ත්‍රෙඩ් එක එ ගැන කතාකරන්න

    • Like
    Reactions: shammee

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ආදර සබධතා විවාහය දක්වා ම ගිය අවස්ථා එළකිරි වෙබ් අඩවිය තුළින් ම හොයාගන්න පුළුවන්. නමුත් එහෙම සබධතාවලට ආයුෂ ඉතා අඩුයි පොදුවෙ ගත්තහ ම බහුතර අවස්ථාවලදි. සාමාන්‍ය පුද්ගල මට්ටමේ හමුවීම වලන් පසුව බිහිවෙන ආදර සබධතාවලට වඩා සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් තමයි අන්තර්ජාල ආදර සබධතා කියන්නෙ. ඒක පැහැදිලිව ම දැකිය හැකි දෙයක්. මොකද ආදරයේ මූලික පදනම වෙන්නෙ විශ්වාසය. අන්තර්ජාලය තුළ අඩුම දේත් ඒක තමයි. මොකද අපට පුද්ගලයන් වශයෙන් අපි කථාබහ කරන අයව දකින්නට, මුණගැසෙන්නට ලැබෙන්නෙ ඉතා කළාතුරකින්. ඒ වගේ ම තාක්ෂණික මගෝඩි වැඩ ඕනෑතරම් ඇති නිසා විශ්වාසය කියන දේ අඩු ම ස්ථානයක් අන්තර්ජාලය සාපේක්ෂව සැසදීමෙදි. ‍මෙවන් කරණු කාරනා ගෙන බැලූ කළ අන්තර්ජාල ආදරය කියන දේ අවධානමට අත වැනීමක් වැන්න.

    නමුත් අන්තර්ජාලය තුළින් හඳුනාගෙන පසුව පුද්ගලයන් වශයෙන් මුණගැසී අනතුරුව ආදර සබඳතා කරා යන එක එවන් ගැටලු අවම කරන තත්වයක්. ඒ තුළ සාර්ථකත්වයත් වැඩි සාපේක්ෂව.
     
    Last edited:

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    එහෙම ආදර සබධතා විවාහය දක්වා ම ගිය අවස්ථා එළකිරි වෙබ් අඩවිය තුළින් ම හොයාගන්න පුළුවන්. නමුත් එහෙම සබධතාවලට ආයුෂ ඉතා අඩුයි පොදුවෙ ගත්තහ ම බහුතර අවස්ථාවලදි. සාමාන්‍ය පුද්ගල මට්ටමේ හමුවීම වලන් පසුව බිහිවෙන ආදර සබධතාවලට වඩා සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් තමයි අන්තර්ජාල ආදර සබධතා කියන්නෙ. ඒක පැහැදිලිව ම දැකිය හැකි දෙයක්. මොකද ආදරයේ මූලික පදනම වෙන්නෙ විශ්වාසය. අන්තර්ජාලය තුළ අඩුම දේත් ඒක තමයි. මොකද අපට පුද්ගලයන් වශයෙන් අපි කථාබහ කරන අයව දකින්නට, මුණගැසෙන්නට ලැබෙන්නෙ ඉතා කළාතුරකින්. ඒ වගේ ම තාක්ෂණික මගෝඩි වැඩ ඕනෑතරම් ඇති නිසා විශ්වාසය කියන දේ අඩු ම ස්ථානයක් අන්තර්ජාලය සාපේක්ෂව සැසදීමෙදි. ‍මෙවන් කරණු කාරනා ගෙන බැලූ කළ අන්තර්ජාල ආදරය කියන දේ අවධානමට අත වැනීමක් වැන්න.

    කතාව නම් ඇත්ත...මාත් මේ කල්පනා කරන්නේ ඒ වගෙ සම්බන්දෙකට කොයි තරම් දුර යන්න පුලුවන්ද කියල
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    අපොයි ඔවු.මම දන්න විදිහට ලෝකෙ පුරාම කොල්ලො කෙල්ලො අන්තර්ජාලයෙන් අඳුනගෙන විවාහ වෙනවා.

    ලන්කාවෙ එවගේ දෙවල් කොයි තරම් දුර සාර්තක වෙනව ඇත්ද?
     
    කතාව නම් ඇත්ත...මාත් මේ කල්පනා කරන්නේ ඒ වගෙ සම්බන්දෙකට කොයි තරම් දුර යන්න පුලුවන්ද කියල

    මොන ක්‍රමයට (කපුකමකින්-පත්තරෙන්-අන්තර්ජාලයෙන් ආදී..)අඳුනගන්නවද කියන එක නෙවෙයි ප්‍රශ්ණය.ඉන්පසු මුන ගැහිලා ඇසුරුකරන කාලෙදි හැබෑවට අඳුනගන්න බැරිද?මොකද,අන්තර්ජාලයෙන් අඳුනගත්ත ගමන්ම විවාහවෙනවා කියලා හිතන්න බෑනේ.
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මොන ක්‍රමයට (කපුකමකින්-පත්තරෙන්-අන්තර්ජාලයෙන් ආදී..)අඳුනගන්නවද කියන එක නෙවෙයි ප්‍රශ්ණය.ඉන්පසු මුන ගැහිලා ඇසුරුකරන කාලෙදි හැබෑවට අඳුනගන්න බැරිද?මොකද,අන්තර්ජාලයෙන් අඳුනගත්ත ගමන්ම විවාහවෙනවා කියලා හිතන්න බෑනේ.

    ඇතත එත් අනික් හැම විදි හෙන්ම සාර්තක වෙන ප්‍රතිශතයට වඩා මේ විදිහට සාර්තක වෙන අය ගොඩක් අඩුයි නේද?
     
    ලන්කාවෙ එවගේ දෙවල් කොයි තරම් දුර සාර්තක වෙනව ඇත්ද?

    යම් වැරද්දකට අසාර්ථක වෙනවා නම් උපන්දා ඉඳන් දන්න කෙනෙක් බැන්දත්,වෙනසක් නෑ නේ? නෙට් එකේ මොන වෙස් මූනු බැඳගෙන හිටියත් හැබැහින් දවසක්වත් ඇසුරුකරන්න සිදුවෙනවානේ?
     
    ඇතත එත් අනික් හැම විදි හෙන්ම සාර්තක වෙන ප්‍රතිශතයට වඩා මේ විදිහට සාර්තක වෙන අය ගොඩක් අඩුයි නේද?

    ඔයා කතා කරන්නෙම දවසක්වත් හැබැහින් නොදැක විවාහවෙනවා කියලා හිතාගෙන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන ක්‍රමයට (කපුකමකින්-පත්තරෙන්-අන්තර්ජාලයෙන් ආදී..)අඳුනගන්නවද කියන එක නෙවෙයි ප්‍රශ්ණය.ඉන්පසු මුන ගැහිලා ඇසුරුකරන කාලෙදි හැබෑවට අඳුනගන්න බැරිද?මොකද,අන්තර්ජාලයෙන් අඳුනගත්ත ගමන්ම විවාහවෙනවා කියලා හිතන්න බෑනේ.

    අදුරගැනීම හා ආදරය කියන්නෙ දෙකක්. අදුරගෙන ඒ වගේ ‍ආශ්‍රය කරල ගැල‍පෙනව ද නැද්ද කියල සොයාගැනීම වෙනවනම් එතන කිසි ගැටලුවක් මතුවෙන්නෙ නෑ. එහෙත් බොහොවිට ලංකාව වගේ රටවල්වල තරුණ පරපුර ආවේගයන්ට තැන දෙනව වැඩියි. එතකොට වෙන්නෙ අදුරගන්න කලින් අන්තයට ගොස් ආදරය කරන්නට පෙළඹීම. එයින් වෙන හානිය සුලුපටු නෑ. මේක ඉන්ටර්නෙට් ආදරයේදි බහුලව දකින්න පුළුවන් දෙයක්. මෙය ඉන්ටර්නෙට් වලින් පිට ආද‍රය තුළත් නැතුවා නොවෙයි.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මම දැනුවත්ව අන්තර්ජාලයෙන් හම්බවෙලා අඩ්දරය කරලාඅ විවාහ උනු අයත් ඉන්නවා :yes:
    ඒ වගේම සමහරු නිකන් කාලය ගෙවාගන්නත් ඔය වගේ වැඩ කරනව :D
    මම නම් හිතන්නෙ මොන විදියකින් හම්බ උනත් අවංකවම ආදරේ කරනවනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි..

    ප.ලි:-ඒ වගේම අන්තර්ජාලයේ කෙල්ලො විදියට ඉන්න කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕනා:yes:
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    මම දැනුවත්ව අන්තර්ජාලයෙන් හම්බවෙලා අඩ්දරය කරලාඅ විවාහ උනු අයත් ඉන්නවා :yes:
    ඒ වගේම සමහරු නිකන් කාලය ගෙවාගන්නත් ඔය වගේ වැඩ කරනව :D
    මම නම් හිතන්නෙ මොන විදියකින් හම්බ උනත් අවංකවම ආදරේ කරනවනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි..

    ප.ලි:-ඒ වගේම අන්තර්ජාලයේ කෙල්ලො විදියට ඉන්න කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕනා:yes:
    aniwa:yes::rofl::rofl::rofl:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ඔයා කතා කරන්නෙම දවසක්වත් හැබැහින් නොදැක විවාහවෙනවා කියලා හිතාගෙන.

    මන් කතාකරන්නෙ මගෙ අත්දැකිමක් ගැන මචන්..

    මට එහෙම කෙනෙක් හිටිය,අවුරුදු 3ක් ගෙවක් වලින් හිටන් දැනගෙන අ සම්බන්දෙ ගියෙ...
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මන් කතාකරන්නෙ මගෙ අත්දැකිමක් ගැන මචන්..

    මට එහෙම කෙනෙක් හිටිය,අවුරුදු 3ක් ගෙවක් වලින් හිටන් දැනගෙන අ සම්බන්දෙ ගියෙ...
    ඇත්ත මටත් ඔය වගෙ එකක් තිබ්බා කාලයක්, ඒත් වඩක් උනේ නම් නෑ,
    දැන් ඉතින් අල්ලලා දාල ඉන්නවා බං :dull:
     
    මන් කතාකරන්නෙ මගෙ අත්දැකිමක් ගැන මචන්..

    මට එහෙම කෙනෙක් හිටිය,අවුරුදු 3ක් ගෙවක් වලින් හිටන් දැනගෙන අ සම්බන්දෙ ගියෙ...

    ඉතිං හැබැහින් හම්බවෙලා කතාකලේම නැද්ද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    chat karala andura gena yalu wela bandapu aya gana nam mama dannawa. eyala nam hondin innawa.
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    අදුරගැනීම හා ආදරය කියන්නෙ දෙකක්. අදුරගෙන ඒ වගේ ‍ආශ්‍රය කරල ගැල‍පෙනව ද නැද්ද කියල සොයාගැනීම වෙනවනම් එතන කිසි ගැටලුවක් මතුවෙන්නෙ නෑ. එහෙත් බොහොවිට ලංකාව වගේ රටවල්වල තරුණ පරපුර ආවේගයන්ට තැන දෙනව වැඩියි. එතකොට වෙන්නෙ අදුරගන්න කලින් අන්තයට ගොස් ආදරය කරන්නට පෙළඹීම. එයින් වෙන හානිය සුලුපටු නෑ. මේක ඉන්ටර්නෙට් ආදරයේදි බහුලව දකින්න පුළුවන් දෙයක්. මෙය ඉන්ටර්නෙට් වලින් පිට ආද‍රය තුළත් නැතුවා නොවෙයි.

    ආවේයන් නම් හැම සම්බන්දෙකම තියන්වා.ඊටත් වදා මෙ වගෙ සම්බන්දෙක්දි දෙන්න අතර අදුනා ගැනිම දුර්වලයි නේද?