ආදරය ,අන්තර්ජාලය?

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මේක අමතර කතාවක්,අද තිබුනා හෝමාගම කිට්ටුව බන්ධනාගරෙක දන්සැලක්.විශේෂ හේතුවකට මටත් යන්න වෙලා තිබුනා.මේකට එලකිරියේ 3දෙනෙකුත් එකතුවුනා.අමතර කෙනෙකුත් ආවා...මහා වාතයක්..වාහනේ ගිය විනාඩි විස්සෙ සහ කැම කන්න ගිය පැය බාගෙට මම මිනිහ අඳුනගෙන ඉවරයි.තනිකරම ඇණයක්. ඔයාට ඔච්චර දවසක් ඇසුරුකරලත් ඒ කෙල්ලව අඳනගන්න බැරිවුනා කියන්නේ ......හික් (සමාවෙන්නෝනා මේකෙ අකුරු ලොකු කරන්න බැ) ආ තව දෙයක්,දන්සැල නං පංකාදුයි.මඟුල් ගෙයක් වගේ.අච්චාරු-පපඩම්-දෙල්-හාල්මැස්සන් බැදුම-.......කිරිපැනි-පලතුරු...සමර්හට් ගහලා...

    :P:P
     
    Net Eken Meet Wena Ayawa Wishwasha Karanna Be

    නෙට් එකෙන් මූලිකව අඳුනගන්නවා විතරනේ.ඊට පස්සෙ ඇත්තට දකිනවා-කතාකරනවා.එතකොටත් මිනිස්සු අඳුනාගන්න බැරිද? තමන්ගෙ ගමේ උපන්දා ඉඳන් දන්න අය විස්වාසද සේරම.?
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    යාලුවෝ එක්ක සෙට් වෙයන් ( ඒ කිව්වෙ බොන්න එහෙම නෙමෙයි)
    ෆිල්ම් බලපන්, සින්දු අහපන්,
    අත් දැකීමෙන් කියන්නේ
    man me e wage dewal taama karanne hehe bona ekath athulathwa :P
     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    නෙට් එකෙන් මූලිකව අඳුනගන්නවා විතරනේ.ඊට පස්සෙ ඇත්තට දකිනවා-කතාකරනවා.එතකොටත් මිනිස්සු අඳුනාගන්න බැරිද? තමන්ගෙ ගමේ උපන්දා ඉඳන් දන්න අය විස්වාසද සේරම.?

    mata nam net eke inna ayagena kisima wishwsayak ne eththatama kisima wishwasayak ne godak inne boru pandithayo
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    නෙට් එකෙන් මූලිකව අඳුනගන්නවා විතරනේ.ඊට පස්සෙ ඇත්තට දකිනවා-කතාකරනවා.එතකොටත් මිනිස්සු අඳුනාගන්න බැරිද? තමන්ගෙ ගමේ උපන්දා ඉඳන් දන්න අය විස්වාසද සේරම.?

    Eka kathawanam 100% aththa
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    පෝසට් 9000කුත් ගහලා.සුබ පැතුම්! එනිසා අද දන්සැලක් වඳින්න.හික්... අනික මම කෙල්ලක්.

    ah ow hehe kellek kathawanam mata ekek kiwwa :P
     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    හික්ස්...ඔවු ඉතිං ලෝකය විවිධයිනේ. අනික පුද්ගලයන් හඳුනාගැනීම කියන්නෙ දක්ෂතාවයක්.
    :yes::yes:

    Eka Hari Hebei Hebe Lokayedi Thamai Godakma Adunaganna Ona Wenne