දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිවලයි බූරුවයී දෑන් තොට එක වගෙද
    හරකයි බූරුවයි තාමත් තෝ ලඟ ද?​

    හරකයි බූරුවයි තෝ දැක්කම සිහි වේ
    තවත් නෙක සතුන් තොගෙ ගෙදරම බෝවේ


    :angry::angry::P:P:rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    වික්ක ගොනා ගත්තේ උඹමම නොවෙද
    උම්බෑ කියන්නේ ගොං කම නිසා වෙද

    :angry::P:P

    මගේ ගොනා විකුනල දැං ගොඩක් කල්..
    උම්බෑ තියයි ටකුරුස් දැං මල පැනලා.. :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මෝලා මමද තෝ උඩ යන ගස් ගෙම්බා
    හොම්‍‍බෙන් යන්න සිදු කරනව තොට ලොම්බා


    :P:P:P

    බූට් කාල එනවද උඹ මට පුප්පා...
    පුපුරයි උඹව දැන් ඨකුර් ගෙම්බා....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටකුරුස් අයිය ගේමමමයි ඉල්ලන්නේ..
    මොනව කරන්නද පූරුවෙ කල කරුමේ.. :D

    ගේම ඉල්ලුවේ මල්ලියෙ විහිලුවට
    තවත් පව් නොදී හෙට ආයෙත් එන්ට

    :D:yes::P
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඨාකූරයා ගොන් මෝඩයා බව දැන දැන
    මම නම් මේ ත්‍රෙඩ් එකවත් බැලුවේ නැත...:no::no::no:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අරාධනය ඉහලින් පිළිගති ඔන්න
    කවුරුද එන්නෙ මා එක්කල හැප්පෙන්න
    :P

    හැප්පෙන එවුන් ඕන තරං මහ පාරේ
    කවියක් ලියාපං ඇවිදින් මේ පාරේ


    :D:yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනිවා එන්න වෙනවා උන බස්සන්න
    තොට හොද වැඩේ පු* දුන්නට හරකුන්ට

    ස්පෙග් පාර වැරදීලයි උඹ යන්නේ
    හරකුන් එක්ක මම නොව උඹමයි ඉන්නේ


    :angry::D:yes::P
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?

    හරකයි බූරුවයි තෝ දැක්කම සිහි වේ
    තවත් නෙක සතුන් තොගෙ ගෙදරම බෝවේ


    :angry::angry::P:P:rofl:

    :frown::frown::frown:
    :growl::growl:
    අම්මප හිතෙනවා තොගෙ ගෙදරට එන්න
    දෙන්නට හිතෙනවා දෙය්යන් සිහිවෙන්න

    :angry::angry::angry:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගේ ගොනා විකුනල දැං ගොඩක් කල්..
    උම්බෑ තියයි ටකුරුස් දැං මල පැනලා.. :P:P

    මලක් දන්නෙ නෑ මම, උඹ දන්නවද
    හැමවේලෙම උඹගේ මල පනිනවද


    :D:rofl::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    බූට් කාල එනවද උඹ මට පුප්පා...
    පුපුරයි උඹව දැන් ඨකුර් ගෙම්බා....

    බූට් කාපු උන් බෙරිහන් දෙන තාලේ
    පව් බං කැඩුන හින්දා උඹගේ ආලේ

    :rofl::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඨාකූරයා ගොන් මෝඩයා බව දැන දැන
    මම නම් මේ ත්‍රෙඩ් එකවත් බැලුවේ නැත...:no::no::no:

    හේසි කොල්ලා ගොං මී හරකෙක්ම බව
    නොදන්නා කෙනෙක් මේ සිරිලකෙහි නොව


    :angry::rofl::D:yes::P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අන්දරයෙක් මොකටද මේකට ආවේ?
    තොට කාගෙන්ද ඒකට අවසර ලැබුනේ?
    :angry::angry::angry::angry::angry:

    Elakiriye post damannata awasara motada
    GT ida dunnoth kagen awahirayakda ?
    :rofl:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    :frown::frown::frown:
    :growl::growl:
    අම්මප හිතෙනවා තොගෙ ගෙදරට එන්න
    දෙන්නට හිතෙනවා දෙය්යන් සිහිවෙන්න

    :angry::angry::angry:

    ගෙදරට එන්ට තොග අත පය තියෙනවද
    කවි අහලම දැන් ඒවා පණ නැතිද


    :P:P
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?

    ස්පෙග් පාර වැරදීලයි උඹ යන්නේ
    හරකුන් එක්ක මම නොව උඹමයි ඉන්නේ


    :angry::D:yes::P
    :yes::yes::yes::yes:

    හරකෙක් එක්ක නොවෑ මම දන් පෑට ලෙන්නේ
    වැරදිල නෙමෙයි මේ පාරේ මම යන්නේ