නිදිය ගනින් මම මේකෙන් චුත වෙනවා
හැබැයි රජෝ හෙට බොට එන්නම වෙනවා
නෑවිත් කෝම තෝ ගේමම ඉල්ලද්දී
අඩනව ෂුවර් හෙට උත්තර නැතිවද්දී




Last edited:
නිදිය ගනින් මම මේකෙන් චුත වෙනවා
හැබැයි රජෝ හෙට බොට එන්නම වෙනවා




බූට් කාපු උන් බෙරිහන් දෙන තාලේ
පව් බං කැඩුන හින්දා උඹගේ ආලේ
![]()



බැන ගත්තත් උඹලා අම්බානටම
කවි ටික නම් පන්කාදුයි ඇත්තටම

බැන ගත්තත් උඹලා අම්බානටම
කවි ටික නම් පන්කාදුයි ඇත්තටම




තාකූරයා කවියට නම් උපන් හපන්
ඒ හින්දා මේ ත්රෙඩයට උතුම් පැතුම්



ඨාකුරයා කවි ලිව්වොත් බූට් තමයි...
කොයි වේලෙත් බූට් එකක් කාලා අඬයි...
මුගේ දුක අහලා මගේ කන් අඩි දෙකම රිදෙයි...
ගොන් බඩුවක් හරි සෙට් කර දෙන්න හිතෙයි...![]()




බ්ලැක්ෆැට් පැත්තෙ ගොං බඩු ඇති ඕන තරම්
ඒවත් එක්ක උඹ ගහනව නේද රවුම්
බූට් කන්න හරි කෙල්ලෙක් සෙට් වුනි නම්
නහයෙං අඩන්නෑ මල්කවි උඹ එහෙනම්


කාගෙද කෑගැහිල්ලක් මැක්සිට ඇහිලාඨාකුර්තුමා කෑගහනව ඇහිලා
ආවෙමි මමත් මේ පැත්තට දුවලා



වදන් දෙන්න ටකුරුස් නම් හරි හපනා..
ඇවිත් අඬයි EK එකෙ බූට් වැදිලා..
![]()

බූට් ලොවේ රජ්ජුරුවෝ මමයි බොලව්
කවුද මෙතන බූට් කාපු අනිත් රිලව්..?
![]()
![]()



අපි ආවම ඇයි කට්ටිය හැංගෙන්නේ..??
බය වුනාද කෝ මෙහි හිටි ලොකු චන්ඩී..??
![]()
![]()




තිලිණ හිතනවා මම බූටෙක් කියලා
මට හිතෙනවා උඹ වල් ඌරෙක් කියලා
![]()


හරි මඟුලක් වුනා ඊයේ අන්තර්ජාලේශම්මි අක්කි එන්ටර් වුනි ත්රෙඩ් එකට
සද පෑයුව වගෙයි අද පසළොස්වකට
![]()


වැඩක් නැතිද කොල්ලනි ඇයි නිකං කාලෙ කන්නේ
හෙටක් ගැන හිතාමු එවිටයි, හෙටට සෙතක් වෙන්නේ![]()



වැඩක් නැතිද කොල්ලනි ඇයි නිකං කාලෙ කන්නේ
හෙටක් ගැන හිතාමු එවිටයි, හෙටට සෙතක් වෙන්නේ![]()


