දෙපද පද ගැටුම්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
තේ කොල හොඳයි රැව ගුන වඩවන්නේ
කියනා නිසා හෙට සිට වැඩිපුර බොන්නේ:P

අන්න හොදයි අන්න හොදයි සුදු අක්කේ
එන්න එවිට තේ රෙයි, නැහැ අරුමැක්කේ


:rolleyes: :lol::lol::lol::lol::lol::lol: :dull:
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒක හැබැයි ඒක හැබැයි මම දනිමී
    කනකොට බූටෙත් අමුතුම රස දැනෙතී
    :love:
    එක එක බූට එක එක රස පහස දෙතී
    ඒ දන්නා අපි නොබියව බූට් කතී



    ඇදුම් ගැලෙව්වොත් මල්ලියෙ වැව රවුමේ
    යන්න වෙන්නෙ මට බෝගම්බර පැත්තේ..

    :rolleyes::D:dull:

    අවුලක් නැත එහි රජ සැප නොව දෙන්නේ
    කෑම නැතත් ඇටකටු ටික කුඩු වෙන්නේ


    :D:yes::P
     
    Jun 26, 2010
    24
    2
    0
    අහෝ දුකකි අද කොල්ලන්ගේ උරුමේ:(
    වැඩියෙන් හොඳ කරවු! ගැලවෙන්නට කරුමේ
    :yes:
    ‍බැයිද අපට කෙල්ලෙක් සොයාලා දෙන්න???
    ලැබුනොත් එකක් සිරා කරමි බොරු නෑ ඔන්න.. :yes::yes:
     
    ‍බැයිද අපට කෙල්ලෙක් සොයාලා දෙන්න???
    ලැබුනොත් එකක් සිරා කරමි බොරු නෑ ඔන්න.. :yes::yes:
    හොඳ කොල්ලෙකුට ඕවත් වැඩද?
    කැඳ නැති ගෙදර ගෑනියෙකුට මොන වැඩද?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෙල්ලෙක් සෙට් උනත් ටකුරුස් හට...
    බූට් වදී සති දෙකක් උ විට....

    kohomada ban uu kiyala sinhalen type koranne??? keys tika kiyanawada

    අනිවා මචං උඹලත් දන්නව ඒක
    බූට් කාල රිදෙනව මගෙ හාර්ට් එක


    :yes::D:P

    Shift+W = උ
    Shift+A = ෟ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අහෝ දුකකි අද කොල්ලන්ගේ උරුමේ:(
    වැඩියෙන් හොඳ කරවු! ගැලවෙන්නට කරුමේ
    :yes:

    කෙල්ලෝ නොලැබීම අපගේ පිනම තමා
    දුක්වෙන්නේ මොටද කෙල්ලෝ කටුම තමා

    :D:yes::P:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr

    කෙල්ලෝ නොලැබීම අපගේ පිනම තමා
    දුක්වෙන්නේ මොටද කෙල්ලෝ කටුම තමා

    :D:yes::P:P

    හැම ගොනාට නැහැ නේ ඔය ටික වැටහෙන්නේ
    මේ ගොනාට වැටහුනු එක අරුමැක්කේ...:D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හොඳ කොල්ලෙකුට ඕවත් වැඩද?
    කැඳ නැති ගෙදර ගෑනියෙකුට මොන වැඩද?

    කැද නැති ගෙදර ෆ්‍රයිඩ් රයිස් ඇත අක්කේ
    කැද බොන්නමද ඉඩ ඇත්තේ ඇගෙ බොක්කේ

    :D:yes::rofl::P



    දැන්නං හොඳටෝම ඇති තව නම් බැරියෝ
    එන්නං පස්සේ එහෙනං හැමටම චෙරියෝ
    :yes::D
    කම්මැලිකමට වැඩ ඔක්කොම ගොඩ ගහලා
    අක්කා දුවයි ඒ ඔක්කොම කචල් වෙලා

    :D:yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හැම ගොනාට නැහැ නේ ඔය ටික වැටහෙන්නේ
    මේ ගොනාට වැටහුනු එක අරුමැක්කේ...:D:D

    මිනිසුන් අතර ගොන්නුන් කෑ ගසනු පෙනේ
    හොදටම බැලූ කල උඹ හඩ තලනු පෙනේ


    :D:yes::P:P
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113

    ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
    මෙන්න මෙහෙ වරෙන් අපිටත් බැහැ ඔය මගුල


    :yes::yes:

    ඔටිවො ගොඩයි මෙ හුබසෙ රින්ගා
    මම යනවා ටටා ගිට් නයිට් කියා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    ඔටිවො ගොඩයි මෙ හුබසෙ රින්ගා
    මම යනවා ටටා ගිට් නයිට් කියා


    හුඹසේ ඉන්නෙ අපි නොව උඹමයි රාලේ
    වරදින තැන දන්නේ නෑ කොයි වේලේ


    :D:yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    හුඹසේ ඉන්නෙ අපි නොව උඹමයි රාලේ
    වරදින තැන දන්නේ නෑ කොයි වේලේ


    :D:yes:

    හුබසෙ වන්ගු ගොඩයි එකයි වරදින්නෙ
    වරිදින මිනිහයි කවාදා හො ම් පැනි කන්නෙ​