දෙපද පද ගැටුම්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr


එලුවාසෙ අවෙ නලුවාසෙ විගහට චුත වෙන්නට සිතලා
මෙ ඔටුවන් දැක මට ඉන්නට සිතුනා:rofl:

එලු කිරි ඔටු කිරි බීමට හරිම ගුණයි
කිරි කඩයක් දාගන්නට කාලෙ ලගයි
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඌරො, හරක්, මීහරකුන් මෙහි සිටියා
එලුවො, ඔටුවො, වැදිරියකුත් රජකෙරුවා
චන්ඩි නොන්ඩි සේරම මෙහි කෑ ගැහුවා
දැන් බල්ලෙක් නැහැ මම යමි යන්නට ඔන්න


:(:(:(
 
Last edited:

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපායට යෑමට වීසා...
    දෙන්නට ආවෙමි මන් බොට හුංගා
    උඹේ වීසා උඹටම සිරිසැප දේවා
    දෙපද පද ගැටුමෙ උඹටත් ජය වේවා
    :yes::yes::P


    ඌරො, හරක්, මීහරකුන් මෙහි සිටියා
    එලුවො, ඔටුවො, වැදිරියකුත් මෙහි සිටියා
    චන්ඩි නොන්ඩි සේරම මෙහි කෑ ගැහුවා
    එක බල්ලෙක්වත් නැහැ මම යන්නට යමි යන්න


    :(:(:(

    ඒ මොක මොකා හිටියත් තෝ නම් හිවලා
    යන්නේ මොකද බොරු බේගල් ඇදබාලා


    :P:D
     
    ඌරො, හරක්, මීහරකුන් මෙහි සිටියා
    එලුවො, ඔටුවො, වැදිරියකුත් රජකෙරුවා
    චන්ඩි නොන්ඩි සේරම මෙහි කෑ ගැහුවා
    දැන් බල්ලෙක් නැහැ මම යමි යන්නට ඔන්න


    :(:(:(
    උන් සේරම සමාගේ නෑයා
    එපාවෙලා උන්ටම මේ වේයා
    :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බියවී ඇති හැඩයි අපේ කොලුවා සමන්ත:P
    ඨාකුර් ඉවසන්න මම එමි අපේ අය්යත් සමන්ත
    :yes:

    ශම්මි අක්කි ගෙයි දොර වැඩ ඉවර වෙලා
    කවි පද ලියනවා ආයෙත් හිනා වෙලා

    :yes::D
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිවල මොකො නරියා මොකො රිලව මොකො
    පඩික්කමෝ කට වහගෙන හිටපියකෝ...!!

    :D:dull:

    ඔන්න ඉතින් සමාට දැන් මලපැන්නා
    බයහිතෙනවා සමාවෙන්න මට අන්නා

    :D:yes::rofl::P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සේරම ඉන්න කවි සුරයන් වාගේ....
    ඔන්න අපිත් පය තිබ්බා ඕන් රාලේ.


    11.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න මෙන්න මෙයාගෙ කට සැර වීලා
    තේ වැඩියෙන් දා බීලා වගේ මෙයා..



    එහෙම තමයි ශම්මි අක්ක හොද කෙල්ල
    කොයි කා‍ටවත් වෙන්නෙම නෑ නොව මෙල්ල


    :D:yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තාකුර් කියලා මහ ලොකුවට නම දාලා...
    පොඩ්යට KING කියලාත් දාගෙන මේ බින් කුණ්ඩා.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සේරම ඉන්න කවි සුරයන් වාගේ....
    ඔන්න අපිත් පය තිබ්බා ඕන් රාලේ.


    11.gif

    බෑන් කොලුගෙ බෑං චූං වෙලා වගේ
    පදගැටුමට ආපුඑකම හොදයි වගේ


    :yes::P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    බෑන් කොලුගෙ බෑං චූං වෙලා වගේ
    පදගැටුමට ආපුඑකම හොදයි වගේ


    :yes::P

    බැන් වුනත් නැ ලොකු නම් අපට අනේ
    එළකිරි එකේ මන් නොදන්න එකෙක් කොහේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තාකුර් කියලා මහ ලොකුවට නම දාලා...
    පොඩ්යට KING කියලාත් දාගෙන මේ බින් කුණ්ඩා.

    තොට ඉරිසියාවක් හිතුනද බෑං චූං
    මම ඔය වගේ උන් කරනව ආං බාං



    :yes::D:P
     
    මෙන්න මෙන්න මෙයාගෙ කට සැර වීලා
    තේ වැඩියෙන් දා බීලා වගේ මෙයා..


    අය්යෝ නොතිබුනා නම් මගේ සද්දෙ කටේ
    ඔළුවට අත හෝදලා සේරම හතරවටේ:yes::P


    එහෙම තමයි ශම්මි අක්ක හොද කෙල්ල
    කොයි කා‍ටවත් වෙන්නෙම නෑ නොව මෙල්ල


    :D:yes:
    ගෑනුකමට රැකවරණය ආ රක්ෂාව
    සිහියෙන් සිටිමයි අනතුර ගාව:yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගේ වැඩ ඉවරවෙන්නේ මා මළ දාටයි
    කවි පද ලියනකොට රෑ වෙන්නෙ නැති ගානයි

    මළ ගේ වුනොත් අපිටත් දන්වා යන්නේ
    කොයිගේකටත් නොදැනීමයි අපි එන්නේ

    :yes::D:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මගේ වැඩ ඉවරවෙන්නේ මා මළ දාටයි
    කවි පද ලියනකොට රෑ වෙන්නෙ නැති ගානයි

    හැමදෙනගෙම වැඩ ඉවර වෙන්නේ මළ දාටයි...
    ඕන වෙන්නේ මිනිසුන් පසුවත් ඔබ ගැන ගුණ කීමයි.