දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :Dලස්සන ගැළපුමකි මේ පදවල ඇත්තේ
    ඒකට දෙන්න රෙප් නං මා ළඟ නැත්තේ:(
    ටැංකියු වේවා අක්කේ උඹෙ අදහසට
    රෙප් නෑ කියා ලක්නොමවෙයි උදහසට

    :yes::D:D

    හිතුවට වෙන උන් වගේ නරි වාදමට භයේ
    පසු බහින්නේ නැ, මල්ලි අපි සිහළ රටේ

    නරිවාදං බේරෙයි උඹෙ කොපුල් පුරා
    හෝදං වරෙන් තවත් නොකර මෙතන ජරා

    :D:P:P
     
    පැරදුණොත් බඩගින්න ඌට තමයි
    භය නොවී පුළුවන්ද. ඒ උගේ අවසානේ තමයි.
    මේ ගැන හිතලා හැම දෙනාම එකමුතු විය යුතුමයි
    පිළිතුර ඇත්තේ ඒ එකමුතු කම තුලින් තමයි.
    සුද්දා බෙදුවෙ රට මිනිසා සමගයි
    එකමුතුකමට මම හැමදා එකඟයි!
    :yes::D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    බැන් කී මුන්
    නම ඇහුනත් උඹට චූං
    මොකද යකෝ මට නම් ප්‍රශ්ණයකි ඕං


    :yes::D:D:P

    තාකුර් ලොක්කා KING පාට් ස් අපිට එපා
    වෙලාව තියෙන විට අහුවුනොතින් උඹහට සොරිම තමා



    අදහස් ලස්සනයි අපේ බැනඩ්ගේ මුවේ
    ආඩම්බරකමක් සිංහල ගැන හිතට මැවේ
    :yes::D

    ස්තුතියි, ඔබේ වදනට මෙන්න...
    වෙලාව අඩුයි....මම දැන් යනවා ඔන්න.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අදහස් ලස්සනයි අපේ බැනඩ්ගේ මුවේ
    ආඩම්බරකමක් සිංහල ගැන හිතට මැවේ
    :yes::D

    අක්කේ ඌ බනින්නේ මේ මටනෙ බොලේ
    අන්තිමේදි ඇඹරුව
    මට සම්බෝලේ

    :frown::shocked::yes::P:P:lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිංහලයන් දෙදෙනෙක් මේ ගහගන්නේ
    අක්කිලා නංගිලා එකට පිදුරු දමන්නේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බෑන්ඩ් අයියගේ කවි නම් හරිම හොදයි නේ
    ඒ වුනාට නිර්මාණයක් කරන්නේ නැනේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ කවි ගැටුම අගෙයි
    කවි ලියල අනිතිමේදී බයිලා යයිද බයයි
     

    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    නිප්ස් නගා රවුම් ගසයි මේ පැත්තේ
    පද ගැටුමට වෙන්නැති එන්නට ඇත්තේ


    :yes::D
    දැකලා ලියන කවි මේ ලෙස රස කරමින්..
    බැරි උනි ඉන්න මට නලියන සිත සමගින්...
    :D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බෙන් මල්ලියත් ඇවිදින් කවි කියන්නේ :D
    ලස්සන ගින්නකට ඇයි බිය වී දුවන්නේ
    ගින්නක් දැක්කත් පිදුරු නොදාන්නේ
    ගින්නට පනින්න තරම් මම පළගැටියා නොවේ :D:no:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ටාකුර් මේ වැඩේ නම් ෆන් උපරිමය :D
    එවුනත් වැඩිය කවි ලියුමට මට බැරිය. :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටිය බය වෙලා වගේ කවි නොලියන්නේ
    එහෙම වුනොත් මම මෙතනින් ඉවතට යන්නේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවි රස එන්න එන්නම වැඩිවෙන ගානයි.
    ආයෙත් විරාමෙක පසු එන්නට ඕනයි:D
    විරාමයක් ගන්නට නම් මටත් හිතයි
    ගියාට මම ආයෙත් සෙට් වෙනවාමයි

    :yes::D



    තාකුර් ලොක්කා KING පාට් ස් අපිට එපා
    වෙලාව තියෙන විට අහුවුනොතින් උඹහට සොරිම තමා
    මොකා වුනත් මේ ලෝකෙට ලොකු ලොක්කා
    පොළොවේ ගහනවා දැනගං ඔළු බක්කා

    :yes::P

    සිංහලයන් දෙදෙනෙක් මේ ගහගන්නේ
    අක්කිලා නංගිලා එකට පිදුරු දමන්නේ
    ජාති බේද නම් මෙතනට අවැසි නැත
    නැති නැති බේද ගෙන නාවට කමක් නැත


    :yes::D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මළහත්ඉලව්වයි ඒ කෙල්ලෙක්ද බොලේ
    සමාවෙයන් පැටියෝ මගේ ටිකිරි මොලේ
    අක්කි ගේ ඇස පෙනීම මෙතරම් දුර්වලදෝ :baffled:
    නම දුටුවා පමණින් හදුනාගන්නට බැරිදෝ
    :nerd::no: