දෙපද පද ගැටුම්

දැකලා ලියන කවි මේ ලෙස රස කරමින්..
බැරි උනි ඉන්න මට නලියන සිත සමගින්...
:D:D
කවි හිත ගෑනු හැමටම ලොකු සැරසිල්ලක්.
තව එක් ළඳක් මෙහි ආ එක සැනසිල්ලක්:):):)
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    විරාමයක් ගන්නට නම් මටත් හිතයි
    ගියාට මම ආයෙත් සෙට් වෙනවාමයි

    :yes::D



    මොකා වුනත් මේ ලෝකෙට ලොකු ලොක්කා
    පොළොවේ ගහනවා දැනගං ඔළු බක්කා

    :yes::P


    ජාති බේද නම් මෙතනට අවැසි නැත
    නැති නැති බේද ගෙන නාවට කමක් නැත


    :yes::D:D

    ඔබතුමා නැට්ට පාගාගෙන නේ දගලන්නේ :oo:
    කවි ලියලම මොලේ අවුල් වී වගේ නේ
    :no::baffled:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවි හිත ගෑනු හැමටම ලොකු සැරසිල්ලක්.
    තව එක් ළඳක් මෙහි ආ එක සැනසිල්ලක්:):):)
    කොල්ලන්ටත් බය නැති අක්කා මෙතන බය වී ඇයි දෝ :no::nerd:
    බය වෙන්න තරම් දෙයක් සිදුවී තිබේ දෝ :baffled:
     
    කට්ටිය බය වෙලා වගේ කවි නොලියන්නේ
    එහෙම වුනොත් මම මෙතනින් ඉවතට යන්නේ
    ඉක්මන් කොටයි දරුවෝ තව ඉවසන්නේ
    මට වැඩ වැඩියි ඒ අතරයි කවි ගළපන්නේ


    අක්කි ගේ ඇස පෙනීම මෙතරම් දුර්වලදෝ :baffled:
    නම දුටුවා පමණින් හදුනාගන්නට බැරිදෝ
    :nerd::no:
    අප්පා එහෙමනං මම කෙතරම් කෙනෙක්ද?:D
    නමකින් කියන්නෙ මොනවගේ කෙනෙක්ද?:rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒකෙන් ඉගෙන ගෙන තව තව නව තලේ
    ගහපං මලේ එන එන හැටියට ඩෝලේ:yes::D
    ආයෙත් ටෑංකියු වේවා අක්කාට
    සමාව දෙන්න වැරැදියි නම් ගැත්තාට

    :D:yes:


    මේ කවි ගැටුම අගෙයි
    කවි ලියල අනිතිමේදී බයිලා යයිද බයයි
    බෙන් මලයෝ උඹටත් ස්තුති වේවා
    බයිල උනත් පද ගැටුමෙදි රස වේවා

    :yes::D
     

    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    කවි හිත ගෑනු හැමටම ලොකු සැරසිල්ලක්.
    තව එක් ළඳක් මෙහි ආ එක සැනසිල්ලක්:):):)
    කවි ලියනා ගැහැනුන් අඩු මේ ලෝකේ..
    සතුටකි මටත් හමුවුන එක ඔබ මෙලෙසේ...
    :):)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉක්මන් කොටයි දරුවෝ තව ඉවසන්නේ
    මට වැඩ වැඩියි ඒ අතරයි කවි ගළපන්නේ


    අප්පා එහෙමනං මම කෙතරම් කෙනෙක්ද?:D
    නමකින් කියන්නෙ මොනවගේ කෙනෙක්ද?:rolleyes:
    අක්කි හොද හැටි කවි ගලපන්නේ :D
    මමත් මගේ කවි හොද රසට ගොතන්නේ :D

    නමක් කියූ පමණින් කෙනෙකු හදුනනු බැරිය :D:D
    එත් නිප්ස් නගා හොද හැටි ඇදිරිය හැකිය :D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔබතුමා නැට්ට පාගාගෙන නේ දගලන්නේ :oo:
    කවි ලියලම මොලේ අවුල් වී වගේ නේ
    :no::baffled:

    නැට්ට බොලේ උඹගේ පස්සෙන් බේරේ
    උඹමනෙ ඇවිත් සිංහල ගැන කතා කෙරේ

    :D:yes::P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආයෙත් ටෑංකියු වේවා අක්කාට
    සමාව දෙන්න වැරැදියි නම් ගැත්තාට

    :D:yes:



    බෙන් මලයෝ උඹටත් ස්තුති වේවා
    බයිල උනත් පද ගැටුමෙදි රස වේවා

    :yes::D

    බයිලා යනු රසවත් කලාවක් තමයි :D
    එත් බයිලා කීම එතරම් හොද දෙයක් නොවෙයි :no::P
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කවි හිත ගෑනු හැමටම ලොකු සැරසිල්ලක්.
    තව එක් ළඳක් මෙහි ආ එක සැනසිල්ලක්:):):)

    කෙල්ලෙක් හොයන්නට නැහැ මෙහෙ බේතකට
    එන එක කෙල්ල මසුරන් වටිනවා අපිට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම යමි මහන්සියි දැන්නං කවිලියලා
    ආයෙත් එන්නෙ මමනං බත්ටික කෙලලා

    :yes::D:D

     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මමත් හොද කවියෙක්ම නොවේ
    හොද කවිකාරයෝ දැන් online නැතේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අයියෝ මගේ නාමය කල මේ හදිය :shocked:
    හිතෙනව වෙනස් කරනට මේ මොහොතේම :lol:
    මොකෝ නංගි මේ බයවී සිටින්නේ :no::nerd::no:
    මේකත් චැට් thread එකක් කියා සිතන්නේ
    :D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවි කාරයෝ ඔක්කොම දැන් ගොස් ඇත්තේ
    මේ මම තනියම මෙහි තනි වී ඇත්තේ
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බයිලා යනු රසවත් කලාවක් තමයි :D
    එත් බයිලා කීම එතරම් හොද දෙයක් නොවෙයි :no::P

    බයිලා ගැසීමේ වරදක් මට නොපෙනේ.
    මේ පද වාදයට කිවු බයිලා වගෙ නේ.

    වාද බයිලා යනු අගනා කලාවකි
    එය වැරදී කීමට කාටත් නොහැකි

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බයිලා ගැසීමේ වරදක් මට නොපෙනේ.
    මේ පද වාදයට කිවු බයිලා වගෙ නේ.

    වාද බයිලා යනු අගනා කලාවකි
    එය වැරදී කීමට කාටත් නොහැකි

    මම මෙතැනදී බයිලා කියුවේ බොරුවලටයි :oo:
    ඔබ හට එය තේරී නැති පාටයි
    :no::dull:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මම යමි මහන්සියි දැන්නං කවිලියලා
    ආයෙත් එන්නෙ මමනං බත්ටික කෙලලා

    :yes::D:D


    බතකට කෙලින්නේ කොහොමද දන්නේ නැත
    කනවා විනා කෙලිනා හැටි අසා නැත.
    :D:D :P:P:P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නෑ නෑ අයියෙ මම නැහැ කාටවත් බය
    කවිය තිබෙන තුරු බැහැ මා බිම හෙලන්නට
    :D:D
    ඔයා ආපු එක ලොකු හයියක් නේ
    කවි ලියන්න නැත්නම් කම්මැලි නේ

    :D:D:D