පුලුවන් විටදි පුලුවන් ලෙස මන් එනවා
බැරුවට මොකද හැමදාමත් මෙහි ඉන්න
ඉදහිට වුව ද කම් නෑ ඇවිදින් යන්න
![]()
එපා කියල කිව්වත් මන් මෙහි එනවා



පුලුවන් විටදි පුලුවන් ලෙස මන් එනවා
බැරුවට මොකද හැමදාමත් මෙහි ඉන්න
ඉදහිට වුව ද කම් නෑ ඇවිදින් යන්න
![]()



කලකට පස්සේ එළකිරියට ගොඩ වැදිලා
සෝඩි නගා කවි රසයට වහ වැටිලා
පේලි දෙකක් කවිකර හොදටම ලියලා
කියනව එයා ලියන්න දන්නෑ කියලා
![]()





අයියා මලෝ විදියට අපි ඉදිමු මලේවැනිය එකාගේ ගුණ වැනියම යුතුවේ
උඹ කැමති නම් අකමැත්තක් නෑ මාගේ![]()





එහෙනම් ඉතින් අපි ආයෙත් තනිවෙනවා
ඉගෙනුම හින්ද යන්නට දෙන්නම වෙනවා



ඉගෙන ගන්න නොවෙයි අයියෙ මන් යන්නේ
පෙරහැරෙ කවි කියන්නටයි මන් යන්නේ...![]()

කවිය අසා ඌ එන්නේ අහසෙන්නේඑහෙනම් කවි කියන්නකෝ ගිහිල්ල හොදට ගොතා
ගැරඩියෙ එහෙම ආවොත් බය නෑ නේද ඔයා![]()


මග හැරුනට මොකද උඹ දැන් ආවානේ
අපිටත් හොරෙන් දවල්ට උඹ කෑවානේ
දවල්ට නෙමේ බන් තාම උදේ කෑවෙත් නැතිය
මෙතනට ආවම කෑවෙ නැතත් කම් නැතිය
සී එස් පී එන පොටනම් හොද නැතිය
නංගා පරිස්සම් වෙනවානම් හොදය
උඹල වගේ නොව අපි හොඳ මිනිසුන්ය
නංගි දන්නව අපි ගැන හොදටෝම
කවිය අසා ඌ එන්නේ අහසෙන්නේ
ඌ ආවත් මන් ඉන්නේ පොළවේනේ.........![]()
කලකට පස්සෙ නංගා නානව දැකලා♥-Aurora-♥;7753398 said:වැස්ස මොකට නවතිනවද මං හින්දා
ඉර පායන්නෙ ඒකට ඕනෑ හින්දා



එපා කියන්නෑ කවුරුත් මෙහි එන්නපුලුවන් විටදි පුලුවන් ලෙස මන් එනවා
එපා කියල කිව්වත් මන් මෙහි එනවා![]()


jolliyata wageee liwweee pada deka galapaa
dannee nathi nisaa elesin mama keewaa
hodatama liwwa kiyalaa kiyanwa ayyaa
kawi leemata aaasawak mata awaaa![]()



අයියා මලෝ විදියට අපි ඉදිමු මලේ
එහෙම නොවුනහොත් දෙන්නම වැටෙයි වලේ
![]()
jolliyata wageee liwweee pada deka galapaa
dannee nathi nisaa elesin mama keewaa
hodatama liwwa kiyalaa kiyanwa ayyaa
kawi leemata aaasawak mata awaaa![]()
වශී වෙන්නෙ ගැරඩියොන්ද මගෙ හඩටඌ එන්නේ ඔයාගෙ හඬට වෙලා වශී
අහගෙන ඉඳල යයි ආපසු එන්න සිතී







වශී වෙන්නෙ ගැරඩියොන්ද මගෙ හඩට
ඇසීමත් දුකයි ඒ බව මගෙ සිතට...![]()


Shammi akka hitiyoothin banum thama
Sinhala bari bayyek bawa kiiiwa eda
සිතන්නෙපා පගා දීල ගත්ත කියාදුක් නොව සතුටු වීමයි කල යුත්තේ ඔයා
ගැරඩියො වශී වෙන්නෑ ලේසියෙන් මෙදා![]()


නොකාම පද ගැටුමට උඹ එළඹුනිදදවල්ට නෙමේ බන් තාම උදේ කෑවෙත් නැතිය
මෙතනට ආවම කෑවෙ නැතත් කම් නැතිය



උඹල වගේ නොව අපි හොඳ මිනිසුන්ය
නංගි දන්නව අපි ගැන හොදටෝම








සිතන්නෙපා පගා දීල ගත්ත කියා
වශී වෙන්න ඇත්තේ දස්කමට තමා..![]()
නොකාම පද ගැටුමට උඹ එළඹුනිද
අපි දෙන්නම ගිහින් දැන් කාලා එමුද
වේලක් නොකෑවට මැරෙන්නෙ නෑනෙ බොල
බඩගිනිම නම් ගිහිල්ල කාලවර
දන්නෝ දනිති උඹ හොර කුකුලා කියලා
කිකිලියො දකිද්දී නලියනවා කියලා
![]()
උඹද අයියා මමද අයියා දන් නැතිය
වැටුනොත් ගොඩ එමු කටින්ම යලි උඩට




Shammi akka hitiyoothin banum thama
Sinhala bari bayyek bawa kiiiwa eda




thank you අයියෙ ඒ බව මට කීවාටඔයා දක්ශ බව අපි දන්නවනේ නගා
වශී කරමු තව තව දස්කම් පාලා
