ඒවා කොහෙද මම ඉන්නවා නුගේගොඩ,අම්මට හුඩු අදනොවැ මම මෙය දැක්කේ
ඔනම එකෙකුගේ බොකු අදිනව බොක්කේ



මල්ලියා කොහෙද -කොතනද දැන් ඉන්නේ,කට්ටිය බජව්වක් අරන් වගේ පෙනුනා
ඔන්න ඉතින් මමත් මේක පැත්ත හෙමින් එකතු වුනා


ඒවා කොහෙද මම ඉන්නවා නුගේගොඩ,
සාමෙට එනව නම් අය්යේ වැඩේ ගොඩ



සින්හල ලේ තියන අපි රජරට කොල්ලොඒවා කොහෙද මම ඉන්නවා නුගේගොඩ,
සාමෙට එනව නම් අය්යේ වැඩේ ගොඩ![]()
දැන් ඉන්නවා මෙතනත් එළකිරියේ යාලුවෝ
කවුදෝ එන්නෙ කන්නට ප්‍රයිඩ් දාපු මාලුවෝ![]()



මල්ලියා කොහෙද -කොතනද දැන් ඉන්නේ,
ආවොත් නුගේගොඩ ලන්ච් එක මම දෙන්නේ

අපෝ එපා මම හරකුන් කන්නෙම නෑකට්ටිය ඉන්නවා එහෙමත් කියන,අපෝ අපේ ලොකු අක්කා කට විතරයිලු
කාඩ්බෝඩ් චන්ඩියටත් හරිම බයයිලු![]()


කට්ටිය ඉන්නවා එහෙමත් කියන,
එවුනට එකෙක් නෑ මුහුණට මුහුණ
සිංහලකමට මගේ පණ වුනත් දෙමී,සින්හල ලේ තියන අපි රජරට කොල්ලො
වලිනම් වලි ශේප් නම් ගොඩ ඔයගොල්ලො


සින්හල ලේ තියන අපි රජරට කොල්ලො
වලිනම් වලි ශේප් නම් ගොඩ ඔයගොල්ලො
සින්හල ලේ තියන අපි රජරට කොල්ලො
වලිනම් වලි ශේප් නම් ගොඩ ඔයගොල්ලො
දේදුන්නක් නොමැත පේනා තෙක් මානේ,අක්කා කන්ට අක්කේ අපි ගෙදරින් කැවා
එන්නට වෙන්නැ අක්කේ වෙන වැඩ බෝමා....![]()


සිංහලකමට මගේ පණ වුනත් දෙමී,
අද සන්තෝසෙ මම හොඳහැටි බඩට කමී.
හරකෙක් මතෙක් වුනේ ඇයිදෝ මන්දා,අපෝ එපා මම හරකුන් කන්නෙම නෑ
කාලා ඉන්න නිසා දවල් කෑම ඕනම නෑ

අය්යා පුදුම අය්යෙකි ගැහෙනා කල්ලී,ශම්මිගෙ ලන්ච් කෑවෝතින් නම් මල්ලී
වෙන්නෙ මැරෙන්නයි වැසිකිළියේ එල්ලී

අහ්හා මල්ලී..අහ්හා මල්ලී මොකද....
අපි ඉපදුනෙත් මේ රටමේ නොවැද...
අපි එනකොට කවි කියන්න සැරසිලා..
කවි කාරයෝ ගිහින්නේ බඩගිනි වීලා..




අපි හවුලක්ය එලකිරියටම නැමී,කෑවෝතින් උගුරට එන තුරුම ශමී
බිල දැක්කම යයි ඔබෙ සියොලඟම තෙමී



හරකෙක් මතෙක් වුනේ ඇයිදෝ මන්දා,
ජාතියෙ ගතිය පෙන්නුවදෝ මන්දා
අය්යා පුදුම අය්යෙකි ගැහෙනා කල්ලී,
එහෙමත් කරනවද ඒ මගේ පොඩි මල්ලී!![]()
