දෙපද පද ගැටුම්

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටිය බජව්වක් අරන් වගේ පෙනුනා
    ඔන්න ඉතින් මමත් මේක පැත්ත හෙමින් එකතු වුනා
     
    කට්ටිය බජව්වක් අරන් වගේ පෙනුනා
    ඔන්න ඉතින් මමත් මේක පැත්ත හෙමින් එකතු වුනා
    මල්ලියා කොහෙද -කොතනද දැන් ඉන්නේ,:rolleyes:
    ආවොත් නුගේගොඩ ලන්ච් එක මම දෙන්නේ:yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒවා කොහෙද මම ඉන්නවා නුගේගොඩ,:yes::D
    සාමෙට එනව නම් අය්යේ වැඩේ ගොඩ:P

    අපෝ අපේ ලොකු අක්කා කට විතරයිලු
    කාඩ්බෝඩ් චන්ඩියටත් හරිම බයයිලු:rolleyes::rolleyes::rolleyes:
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    දැන් ඉන්නවා මෙතනත් එළකිරියේ යාලුවෝ
    කවුදෝ එන්නෙ කන්නට ප‍්‍රයිඩ් දාපු මාලුවෝ
    :rolleyes::yes::D

    අක්කා කන්ට අක්කේ අපි ගෙදරින් කැවා
    එන්නට වෙන්නැ අක්කේ වෙන වැඩ බෝමා....
    :D:D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මල්ලියා කොහෙද -කොතනද දැන් ඉන්නේ,:rolleyes:
    ආවොත් නුගේගොඩ ලන්ච් එක මම දෙන්නේ:yes:

    :rolleyes::Pඅපෝ එපා මම හරකුන් කන්නෙම නෑ
    කාලා ඉන්න නිසා දවල් කෑම ඕනම නෑ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටිය ඉන්නවා එහෙමත් කියන,
    එවුනට එකෙක් නෑ මුහුණට මුහුණ:P:yes:

    අක්කි ඉතින් දන්නෙත් ඔච්චරමයි
    කාටවුනත් ඇනුම්පදය හොදට හදයි
     
    :rolleyes::Pඅපෝ එපා මම හරකුන් කන්නෙම නෑ
    කාලා ඉන්න නිසා දවල් කෑම ඕනම නෑ
    හරකෙක් මතෙක් වුනේ ඇයිදෝ මන්දා,
    ජාතියෙ ගතිය පෙන්නුවදෝ මන්දා:rolleyes:

    ශම්මිගෙ ලන්ච් කෑවෝතින් නම් මල්ලී
    වෙන්නෙ මැරෙන්නයි වැසිකිළියේ එල්ලී
    අය්යා පුදුම අය්යෙකි ගැහෙනා කල්ලී,
    එහෙමත් කරනවද ඒ මගේ පොඩි මල්ලී!:D
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    අපි එනකොට කවි කියන්න සැරසිලා..
    කවි කාරයෝ ගිහින්නේ බඩගිනි වීලා..

    මෙන්න ඉතින් කවියන් ටික රුස් වෙන්නා.....
    මෙන්න මෙයා අපහට ඔච්චම් කරනා...
    එන්ටා අක්කේ අපි එක්කා දැන් සෙට් වෙන්නා...
    අක්කා‍ට බයයි නම් නැවිත් ඉන්නා හොදමා.......:P:P:P:P
     

    kingdewi

    Well-known member
  • හරකෙක් මතෙක් වුනේ ඇයිදෝ මන්දා,
    ජාතියෙ ගතිය පෙන්නුවදෝ මන්දා:rolleyes:

    අය්යා පුදුම අය්යෙකි ගැහෙනා කල්ලී,
    එහෙමත් කරනවද ඒ මගේ පොඩි මල්ලී!:D

    මල්ලිගෙ බඩ පිරෙන්නට අක්කා කෑවාලු
    මොටද හැබෑටම පිඟානෙ කුණු මාලු :P