දෙපද පද ගැටුම්

kingdewi

Well-known member
  • මාගෙත් ඇත්තේ කඳුරට ලෙයම තමා,
    ආවොත් ගහමු රජරට වුන් දෙකට නමා!:lol::lol::lol::sorry:

    රජරට උඩරට ය මැදරට බෙදා ලමී
    ඉන්නෙමි පසුව නොරටුන් ළඟ දෙකට නැමී
    කියනා උන් සිටින පොළවක උපන් ශමී
    ඔහොමට කියන විට යයි නෙතු පියන් තෙමී
     
    රජරට උඩරට ය මැදරට බෙදා ලමී
    ඉන්නෙමි පසුව නොරටුන් ළඟ දෙකට නැමී
    කියනා උන් සිටින පොළවක උපන් ශමී
    ඔහොමට කියන විට යයි නෙතු පියන් තෙමී
    මගේ නෑ කිසිම දවසක භේද බැමී,:no::no::no:
    අපි එක ජාතියකි!විහිළුව එකක සොමී.:yes::D:D
     

    kingdewi

    Well-known member
  • නොදන්නා දෙයක් නොකියන් මගේ යාලූ...,
    චොප්සියේ කොහෙද ඟඳ ගහනා මාලූ,:no::P:yes::D

    චොප්සි මොටද තියෙනා විට වැව් මාලූ
    ඇඹුල්තියල් දැමුවිට හැම පරදයිලූ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    සිත ගත පිරෙයි ඔබ සිටිනා විට ඔන්ලයින්....:love:
    P.M කරමි ගී පද වැල් ලියා සොදින්.....:love:
    නෑනේ කිසිම රෙස්පොන්ඩ් එකක් තාම ඔබෙන්...:love:
    දැන ගන් සුදු නෝනෙ මේ Jdilex ඔබට ලයින්.....:love:
     
    Last edited:
    සිත ගත පිරෙයි ඔබ සිටිනා විට ඔන්ලයින්....:love:
    P.M කරමි ගී පද වැල් ලියා සොදින්.....:love:
    නෑනේ කිසිම රෙස්පොන්ඩ් එකක් තාම ඔබෙන්...:love:
    දැන ගන් සුදු නෝන මේ Jdilex ඔබට ලයින්.....:love:
    හිත පාරවයි මේ ආදර වදන් නිතී,:oo::sorry:
    ඉමු ඉවසලා සොයුරන් ලෙසින් බැතී.
    :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    උඩ රට මැනිකෙලාට පාට කුඩ බෙදන්නට
    එවන්නද පහත රට සිරිබොරිස් විගාහට
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    නෑත කිසි පලක් නෙට් එකෙ හඩ දෑම්මට
    ඈත හෑකර කටක් මේ ඔන්ලයින් අම්මන්ඩිට!
    :baffled::nerd: