මාගෙත් ඇත්තේ කඳුරට ලෙයම තමා,අපි උඩරටය එනමුත් ලේ සිංහලය
රජරට කොල්ලො කවදත් වලියට බරය
ආවොත් ගහමු රජරට වුන් දෙකට නමා!




මාගෙත් ඇත්තේ කඳුරට ලෙයම තමා,අපි උඩරටය එනමුත් ලේ සිංහලය
රජරට කොල්ලො කවදත් වලියට බරය




අපි හවුලක්ය එලකිරියටම නැමී,
බිල මහ කජ්ජක්ද යාලුවො එක්ක සොමී.
කාගෙද එකක් අල්ලං තව කෙනෙකුට බැන්නේ,එහෙනම් ඇයි නුගෙගොඩ ගැන පුරාසරම්
අන්ගොඩ ඉන්නව වගෙයි නරිවාදම්

අපි උඩරටය එනමුත් ලේ සිංහලය
රජරට කොල්ලො කවදත් වලියට බරය
කියලා වැඩක් නැත උන් ගැන හරි ලැජ්ජයි,අහන්නටත් සතුටුයි එළකිරි විත්තී
යාලුවො පිරිවරාගෙන ඇති ඔය ඇත්තී





නොදන්නා දෙයක් නොකියන් මගේ යාලූ...,මල්ලිගෙ බඩ පිරෙන්නට අක්කා කෑවාලු
මොටද හැබෑටම පිඟානෙ කුණු මාලු![]()




මාගෙත් ඇත්තේ කඳුරට ලෙයම තමා,
ආවොත් ගහමු රජරට වුන් දෙකට නමා!
මගේ නෑ කිසිම දවසක භේද බැමී,රජරට උඩරට ය මැදරට බෙදා ලමී
ඉන්නෙමි පසුව නොරටුන් ළඟ දෙකට නැමී
කියනා උන් සිටින පොළවක උපන් ශමී
ඔහොමට කියන විට යයි නෙතු පියන් තෙමී






නොදන්නා දෙයක් නොකියන් මගේ යාලූ...,
චොප්සියේ කොහෙද ඟඳ ගහනා මාලූ,
මාගෙත් ඇත්තේ කඳුරට ලෙයම තමා,
ආවොත් ගහමු රජරට වුන් දෙකට නමා!![]()
චොප්සි මොටද තියෙනා විට වැව් මාලූ
ඇඹුල්තියල් දැමුවිට හැම පරදයිලූ



හිත පාරවයි මේ ආදර වදන් නිතී,සිත ගත පිරෙයි ඔබ සිටිනා විට ඔන්ලයින්....
P.M කරමි ගී පද වැල් ලියා සොදින්.....
නෑනේ කිසිම රෙස්පොන්ඩ් එකක් තාම ඔබෙන්...
දැන ගන් සුදු නෝන මේ Jdilex ඔබට ලයින්.....![]()



නෑත කිසි පලක් නෙට් එකෙ හඩ දෑම්මට
ඈත හෑකර කටක් මේ ඔන්ලයින් අම්මන්ඩිට!![]()