ඕකේ අය්යණ්ඩි එහෙනම් ආව මෙමා...මල්ලි මොටද දිව ඇදගෙන වෙන්නෙ හිනා
හරඹෙට එන්න සුරතට ගෙන කඩුව මනා
කඩුවක් නෑ පොල්පිත්තක් හොදද සනා...

ඕකේ අය්යණ්ඩි එහෙනම් ආව මෙමා...මල්ලි මොටද දිව ඇදගෙන වෙන්නෙ හිනා
හරඹෙට එන්න සුරතට ගෙන කඩුව මනා

උඩ රට මැනිකෙලාට පාට කුඩ බෙදන්නට
එවන්නද පහත රට සිරිබොරිස් විගාහට
ඕකේ අය්යණ්ඩි එහෙනම් ආව මෙමා...
කඩුවක් නෑ පොල්පිත්තක් හොදද සනා...![]()

මේ බව තර්කයක් නැති බව මම දන්නා .....ඉල්ලන ආදරේ හැමටම දෙන්න බැරී,
ඒ ගැන හිතනුමැන!මිනිසෙක් විලස හැරී![]()

උඩරට මැණිකෙලට පට කුඩ දෙක දෙකය
යාහගෙන ඉන්න කොහොමද මේ කච බචය
පහතරට සිරිබොරිස් වැඩකරුය
උඩරට මැනිකෙලාගෙ උ සුරතලාය

මූඩ් එක ගියා නම් සොරි වෙන්නට ඕනේ...හිත පාරවයි මේ ආදර වදන් නිතී,
ඉමු ඉවසලා සොයුරන් ලෙසින් බැතී.![]()

මේ බව තර්කයක් නැති බව මම දන්නා .....
එනමුත් ඔබේ වදන මා සිත කිඳ බැස්සා...
කෙලෙසින් අමතක කරමිද ඒවා සුදා...
තව පාරක් සිතනා ලෙස beg කරනා.....![]()

රට පහතයයි සිතුවොතින් කොට උඩය
බේද නැතොත් හැමදා අපි හැම උඩය![]()
වෙල් සෙඩ් මචන්
නරක් වෙලා තියෙයි මං වගෙ කොල්ලෙකුට...ජේඩී අයි ලෙක්ස් කොලුවට බහ දීලා
ඉන්නට හැකිය ඔබහට සක්විති වීලා!!![]()

නරක් වෙලා තියෙයි මං වගෙ කොල්ලෙකුට...
බහ දුන්නොත් ඔය ඉන්නා කෙල්ලෙකුට....![]()







...බුදු අම්මෝ ලන්ච් එක ගත්තේ දැන්ද?ඕ...කවුරුත් නැති හැඩයි පැත්තක පළාතක,
මේ..... අපි යනවා ....හමුවෙමු.. වෙලාවක,
ලන්ච් එක ඉවරයි....

ඕ...කවුරුත් නැති හැඩයි පැත්තක පළාතක,
මේ..... අපි යනවා ....හමුවෙමු.. වෙලාවක,
ලන්ච් එක ඉවරයි....
නොදනි තවම කිසිවෙකු මේ අම්මන්ඩි ගේ තරම
නුහුලයි දනී නම් මෑ කල එක් දෙයක් අධම
(thaama kawruth danne ne wede! issrahata balamu)


