උඹ හරි මචං ඌ ඨාකුර්ගේ රිලවා
දන්නෝ දනිති උඹමයි ඒ මගෙ රිලවා
![]()
බල්ලාගේ නමයි උගේ බෙල්ලේ ඇත්තේ ගසා
රිලවාගේ උනත් එකයි... ඒ එහි විදිය තමා
අයිතිකරුගේ නම ගහන්නේ මොකද මෙයා
ඨාකුර් තමා රිලවා....ඔන්න අද පිළිගත්තා ඔයා...........



වෙන වෙන උන්ට අං දෙන්නට මට බැරිය
උඹේ වැවුනු අං දෙක උඹටම සරිය
![]()
වෙන වෙන උන්ට අං දෙන්නට බැරි බවට
දන්නේ ඉතින් අං ඇති..... උඹ වැනි අයය










