දෙපද පද ගැටුම්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    උඹ හරි මචං ඌ ඨාකුර්ගේ රිලවා
    දන්නෝ දනිති උඹමයි ඒ මගෙ රිලවා

    :D:D:P:P:P

    බල්ලාගේ නමයි උගේ බෙල්ලේ ඇත්තේ ගසා
    රිලවාගේ උනත් එකයි... ඒ එහි විදිය තමා
    අයිතිකරුගේ නම ගහන්නේ මොකද මෙයා
    ඨාකුර් තමා රිලවා....ඔන්න අද පිළිගත්තා ඔයා...........
    :P:P:P


    වෙන වෙන උන්ට අං දෙන්නට මට බැරිය
    උඹේ වැවුනු අං දෙක උඹටම සරිය

    :yes::D:D:D:P

    වෙන වෙන උන්ට අං දෙන්නට බැරි බවට
    දන්නේ ඉතින් අං ඇති..... උඹ වැනි අයය
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    චුන් කරන්නට යැයි ඔබ හිතේ තියා
    ට්‍රයි කෙරුවත් හැමදා රිලවෙකි.... පව් අනේ ඔයා
    චූන් කරන්නට රිලවුන් මට බැරිය
    බෑන් කියනනේ උඩ යන රිලවාය
    :yes::D:D:P



    කටින් පුම්බ ගෙන ලොකු වෙන්නට හදන
    පොඩ් එකෙකි, පාලනයට තවමත් වෙර දරන

    කටින් පුම්බලා මට නම් පුරුදු නැතී
    බෑන්ට නම් ඒ ගැන පලපුරුදු ඇතී
    :yes::D:D:P:P




    :no:
    :angry::angry::angry::angry:
    :P

    නිරයට ගියත් මානැත බොල ගොස් දිල්ලී
    යමයා දුවනවා මා දැක්කම දිල්ලී

    :growl::frown:
    :rolleyes:
    :P:P:P:P:P

    එහෙනං මචං අවුලක් නෑ තේරෙනවා
    කොහේ ගියත් උඹෙ ගද යමයට එනවා

    :yes::D:D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    චූන් කරන්නට රිලවුන් මට බැරිය
    බෑන් කියනනේ උඩ යන රිලවාය
    :yes::D:D:P

    දැන් ඉතින් චුන් කරන්නට වෙන උන් ඕනේ නැති
    එළකිරි එකට රිලවෙක් ඇත ඨාකුර් නැමැති


    කටින් පුම්බලා මට නම් පුරුදු නැතී
    බෑන්ට නම් ඒ ගැන පලපුරුදු ඇතී
    :yes::D:D:P:P

    පාලනය කරන්නත් උඹට ඔය වගේ පුරුදු නැති
    හින්දා තමා කලින්ම එය කිව්වේ මෙහි....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    බල්ලාගේ නමයි උගේ බෙල්ලේ ඇත්තේ ගසා
    රිලවාගේ උනත් එකයි... ඒ එහි විදිය තමා
    අයිතිකරුගේ නම ගහන්නේ මොකද මෙයා
    ඨාකුර් තමා රිලවා....ඔන්න අද පිළිගත්තා ඔයා...........
    :P:P:P

    ඨාකුර්ගේ කිව්වම ඒ ඨාකුර්ද
    ගොං තර්කයක් පෑවම උඹ නිවැරැදිද
    බල්ලගෙ බෙල්ලෙ බල්ලගෙ නම ගැහුවාද
    එහෙනං 'බෑන්' තොගෙ බෙල්ලේ ඇති නමද


    වෙන වෙන උන්ට අං දෙන්නට බැරි බවට
    දන්නේ ඉතින් අං ඇති..... උඹ වැනි අයය

    අං ඇති එවුන් අනෙක් උන්ට සිනහ පපා
    කියනව මෙහෙම 'උඹලගෙ අං අපිට එපා'

    :yes::D:D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නිදා ගන්න දැන් නම් මම යන්ට යමී
    ටටා බායි කිව්වා ඔක්කොටම මෙහි
    රිලා හාමී ගේ Reply වලට යලී
    අනිවා දෙනවා උත්තර ඉක්මනටම නිසැකි.

    :):)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන් ඉතින් චුන් කරන්නට වෙන උන් ඕනේ නැති
    එළකිරි එකට රිලවෙක් ඇත ඨාකුර් නැමැති

    එළකිරි එකට වෙන රිළවෝ ඕන නැතී
    බෑන් කියන රිලවා හොදටෝම ඇතී

    :yes::D:D:P:P

    පාලනය කරන්නත් උඹට ඔය වගේ පුරුදු නැති
    හින්දා තමා කලින්ම එය කිව්වේ මෙහි....

    මගේ පාලනය ගැන උඹ තැවෙනු කිම
    උඹේ පාලනය නෑ නොව උඹ ළගම

    :yes::D:D:P:P:P
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    චූන් කරන්නට රිලවුන් මට බැරිය
    බෑන් කියනනේ උඩ යන රිලවාය
    :yes::D:D:P





    කටින් පුම්බලා මට නම් පුරුදු නැතී
    බෑන්ට නම් ඒ ගැන පලපුරුදු ඇතී
    :yes::D:D:P:P






    එහෙනං මචං අවුලක් නෑ තේරෙනවා
    කොහේ ගියත් උඹෙ ගද යමයට එනවා

    :yes::D:D:P:P

    :growl::growl::growl::growl::growl:
    :angry::angry::angry::angry::angry:

    මම සිසුවෙකි හෙට ඇත යුනියට යන්න
    නිරයට ගියත් එනවා පිලිතුරු දෙන්න

    :D:yes::D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නිදා ගන්න දැන් නම් මම යන්ට යමී
    ටටා බායි කිව්වා ඔක්කොටම මෙහි
    රිලා හාමී ගේ Reply වලට යලී
    අනිවා දෙනවා උත්තර ඉක්මනටම නිසැකි.

    :):)

    පැරදී පලා යන උන් මෙහෙමත් කියතී
    රිලා ගතිය පාමින් උන් සිනහ වෙතී


    :yes::D:D:P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :growl::growl::growl::growl::growl:
    :angry::angry::angry::angry::angry:

    මම සිසුවෙකි හෙට ඇත යුනියට යන්න
    නිරයට ගියත් එනවා පිලිතුරු දෙන්න

    :D:yes::D:P

    තොපි කොහෙ ගියත් පද ගැටුමෙදි මඩ කාලා
    පදම් වෙලා ඇත දැන් හොදටම නාලා

    :yes::D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ayyath yanawa kiyanawa ayi me ayya??
    nanga hata dukai baruwa usulanta :(:(:(


    මං නැතුවත් කවිකාරයො බොහෝ ඇතී
    ගේමට නැතත් ෆන් එකටම කවි ලියතී
    කවියෙන් කරන ගැටුමකි මේ පාලු නැතී
    ඨාකුර් නැතත් උගෙ මතකය මෙතන ඇතී

    :P:sorry::sorry::(:(:):):D:yes::yes::D:):):(:(:sorry::sorry::P
     
    බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින,
    බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින.
    මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින,
    පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.
    :lol::lol::lol::P
    http://www.elakiri.com/forum/showpost.php?p=7716457&postcount=409
    http://www.elakiri.com/forum/showpost.php?p=7716848&postcount=418
    http://www.elakiri.com/forum/showpost.php?p=7716705&postcount=413:P:P:P:P
     
    Last edited:
    ....ඒ කියන්නෙ උඹල ඕනෙම විදියක තරහක්, මරහක්, කෝන්තරයක් තියෙනවනං කා එක්ක හරි, මං එක්ක හරි, එහෙම තරහටම නැතුව ෆන් එකට හරි,..........TakurZ:D
    හැංඟී නටන්නෙ මොටද වෙස් මූණු බැඳ
    එලිපිට කියමු ශම්මිගෙ ඇති නුගුන ඇද:yes:

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එලකිරි එකට වී දැන් වෙනවා දෑ අවුරුද්දක්
    ඔන්න මමත් අද ගැහුවා පෝස්ට්ස් දාහක්
     
    එලකිරි එකට වී දැන් වෙනවා දෑ අවුරුද්දක්
    ඔන්න මමත් අද ගැහුවා පෝස්ට්ස් දාහක්
    අවුරුදු දෙකට වැඩ නං හොඳටම මදිය!:yes::P
    එවුනත් සුබ පතමි යන මාවත හොඳයි
    :yes::D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින,
    බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින.
    මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින,
    පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.
    :lol::lol::lol::P
    http://www.elakiri.com/forum/showpost.php?p=7716457&postcount=409
    http://www.elakiri.com/forum/showpost.php?p=7716848&postcount=418
    http://www.elakiri.com/forum/showpost.php?p=7716705&postcount=413:P:P:P:P
    ඌප්ස් කියල කියවෙනවා මිස මෙමට...
    වෙන නම් යමක් කියවෙන්නෙම නැති හැඩය...
    එඅනි වේ තවත් එක් හරබර දවසකට...
    සුභ උදෑසනක වේවා අපෙ ශම්මීට.....:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අවුරුදු දෙකට වැඩ නං හොඳටම මදිය!:yes::P
    එවුනත් සුබ පතමි යන මාවත හොඳයි
    :yes::D

    කවුදෝ කිව්වා නේද ඉක්මන් කොටය
    වයසක මෙමට මේ හොන්දටම ඇතිය
     
    ඌප්ස් කියල කියවෙනවා මිස මෙමට...
    වෙන නම් යමක් කියවෙන්නෙම නැති හැඩය...
    එඅනි වේ තවත් එක් හරබර දවසකට...
    සුභ උදෑසනක වේවා අපෙ ශම්මීට.....:D
    වැස්සයි-සීතලයි අද කම්මැලි හිතට
    එනමුත් සුබම සුබ දවසක් වේවා ඔබට
    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එක එකාට ගහ බැන ගන්නා අතර මැද
    මාතෘකාවක් ගෙන කවි ලිව්වොත් මොකද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රේඩයේ අයිති කාරය හැටියට තාකුරයා
    මුල විය යුතු වෙයි මාතෘකා සපයන්නා