ඒ ඉස්සර

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉස්සර පැය ගාණක් තිස්සේ
    බැහැපු පඩි පෙළවල්,
    පහු කරපු අඩි පාරවල්,
    දැන් මම විනාඩි දෙකෙන්
    බැහල, පහුකරල යනව..
    ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව
    එකම මල් කුඩේ හිරවෙලා
    තෙමිච්ච මම,
    දැන් රේන් කෝට් එකක් දාගෙන
    තනිකුඩේ නොතෙමී ඉන්නව..
    ඉස්සර පැය ගාණක් තිස්සේ
    කාපු බත් එක,
    දැන් මම
    එක විනාඩියෙන් කාල දානව..
    ඉස්සර ගෙට පල්ලෙහා කඩේට ගියත්
    උඹට වාර්තා කරල ගිය මම,
    දැන් මගේ හිතුමතේ
    ගමන් බිමන් යනව..
    ඉස්සර කැලන්ඩරේම
    කටපාඩම් කරන් හිටපු මම,
    දැන් මේ අවුරුද්දවත්
    හරියට දන්නෙ නෑ..
    ඉස්සර ලෝකෙටත් ණය වෙලා
    රීලෝඩ් දාගත්ත මම,
    දැන් ෆෝන් එකක්වත්
    නැතුව ඉන්නව..
    ඉස්සර රැවුල්, කොණ්ඩ බාල
    ලස්සනට හිටපු මම,
    දැන් ඒවට ඔහේ
    වැවෙන්න දීල ඉන්නව..
    ඉස්සර උඹගෙ රූකඩයක් වෙලා‍
    උඹට ඕනි විදියට නටපු මම,
    අද මගේ තාලෙට
    හිතේ හැටියට ඉන්නව..
    ඉස්සර උඹගෙ ගොනා වෙලා
    හිටපු මම,
    අතඇරියට උඹට ගොඩක් පිං,
    දැන් ඉතින් ආපහු උඹේ හිතේ
    විදියට නටන ගොනෙක් අල්ලගනිං..
    උඹට දෙයියන්ගේම පිහිටයි..


    :angry::angry::P:angry::angry:





    ~#ඨාකුර්#~
    විසිනි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් අය කියන්න කැමති කතාවක් උඹ ලස්සනට කියලා තියෙනවා.... :yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියමයි මචං කියන්න තියෙනෙ දෙ අයෙ කියල තියෙනව ලිප් බොක්කටම වදින්න :D
    ගොඩක් අය කියන්න කැමති කතාවක් උඹ ලස්සනට කියලා තියෙනවා.... :yes::yes:

    ස්තූතියි මචන්ස්:yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ubata reps daanne denne na ban :(
    passe welawaka daannam
    ela adahas prekaashe kirime kalawa :P
    අවුලක් නෑ බං
    රෙප්ස් බල්ලට ගියදෙං
    කමෙන්ටුවයි වටින්නෙ:yes:

    ස්තූති වේවා :)

    Machan meka sira ban....
    Heh heh patta..:yes::yes::yes:

    ස්තූතියි මචං :)
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    hodai nevi machan uparima uba kiyanna thiyende elatama kiyala thiyenva mama hitane dan uba araka amathaka krala athi kiyala antih boot kapu evunuth ohoma hithanvanan kochra hodada digatama liyapan.all the best:D:D:D:D