මට දැන ගන්න ඕන facebook එකේ fan page වල වම් පැත්තට අපිට ඕන දේවල් දා ගන්නේ කොහොමද කියල කියන්න......
ලොකු උදව්වක්
උදාහරණ.... මෙම ඡායාරූප බලන්න
මෙන්න මේ විදියට වම් පැත්තට අපිට ඕන දේවල් දා ගන්න ඕන....
මේ යට තියෙන්නේ මගේ fan page එක..
ඒකේ මුකුත්ම නෑනේ.....

මට ඕන මේකට මම කැමති දේවල් දා ගන්න...
මේ ගැන දන්නේ නැතිනම් bump එකක් හරි දෙන්න.....