help උදව්වක් ඕන

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,546
    1,517
    113
    දක්ශින දේශය
    මට දැන ගන්න ඕන facebook එකේ fan page වල වම් පැත්තට අපිට ඕන දේවල් දා ගන්නේ කොහොමද කියල කියන්න......
    ලොකු උදව්වක්


    උදාහරණ.... මෙම ඡායාරූප බලන්න
    wkfpsn.jpg

    2621838.jpg

    මෙන්න මේ විදියට වම් පැත්තට අපිට ඕන දේවල් දා ගන්න ඕන....

    මේ යට තියෙන්නේ මගේ fan page එක..
    25f67uh.jpg

    ඒකේ මුකුත්ම නෑනේ..... :angry::angry::angry:
    මට ඕන මේකට මම කැමති දේවල් දා ගන්න...

    මේ ගැන දන්නේ නැතිනම් bump ‍එකක් හරි දෙන්න.....