speg acc එකෙන් මේවගේ Post එකක් දාන පලවෙනිපාර ද මන්ද
මේක පොඩි පරන
වැඩක් but එලටම වැඩ


මේක පොඩි පරන වැඩක් but එලටම වැඩ



හැමෝම කරල බලන්න, හොදට හිතුවොත් වැඩ ගොඩක් ගන්න පුලුවන්



මෙන්න ක්රමය
1. මුලින්ම මේක copy කරගන්න
Code:
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);
2. දැන් කැමති WEB page එකකට යන්න
3. මුලින් copy කරගත්ත javascript එක address bar එකට paste කරල, Enter key එක press කරන්න
ඔය තියෙන්නෙ ඔය javascript එකෙන් කරන්න පුලුවන් පොඩිම වැඩක් ඕකෙන් තව වැඩ ගන්න try කරන්න
තව අලුත් වැඩ ලගදීම



කැමති නම් rep + එකක් දාල යන්න

එල වැඩක් දෙවෙනි කොටසත් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=709094


එල වැඩක් තුන්වෙනි කොටසත් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=709173



..
Last edited:

but rep denna belu ban 