ela wadak must see

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
speg acc එකෙන් මේවගේ Post එකක් දාන පලවෙනිපාර ද මන්ද :rolleyes: :D මේක පොඩි පරන
වැඩක් but එලටම වැඩ :yes::yes::yes:

හැමෝම කරල බලන්න, හොදට හිතුවොත් වැඩ ගොඩක් ගන්න පුලුවන්
;););)

මෙන්න ක්‍රමය

1. මුලින්ම මේක copy කරගන්න

Code:
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);

2. දැන් කැමති WEB page එකකට යන්න

3. මුලින් copy කරගත්ත javascript එක address bar එකට paste කරල, Enter key එක press කරන්න


ඔය තියෙන්නෙ ඔය javascript එකෙන් කරන්න පුලුවන් පොඩිම වැඩක් ඕකෙන් තව වැඩ ගන්න try කරන්න

තව අලුත් වැඩ ලගදීම :D:D:D

කැමති නම් rep + එකක් දාල යන්න :yes::yes:



එල වැඩක් දෙවෙනි කොටසත් දැම්මා


http://www.elakiri.com/forum/showthread.php?t=709094

:yes::yes:

එල වැඩක් තුන්වෙනි කොටසත් දැම්මා

http://www.elakiri.com/forum/showthread.php?t=709173

:yes::yes::yes:
..
 
Last edited: