2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මේ සීත පවනැල්ලේ......
    සිත සීතලෙන් ගැහෙන්න්නේ
    මල් නොපිපෙනා වසන්තේ.......
    උණුසුම් හැගුම් හිරවි
    ඔබගේ සෙනෙහේ මවෙතින් මිදිලතවේවි නම් මේ ජිවිතේ.....
    නොපිපෙන්න හිරි ආයේ කිසිදා මෙසේ...

    me song eka add wela ne ne.....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොකෝ මේ වුනේ කමක් නෑ මේකත් ලස්සනයි නියමයි
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    menna Octa HeliX

    Long_hands.gif
    Long_hands.gif
    Long_hands.gif

     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Iraj-"mage neth kone.." one..dedicate karanawa..blacklist,fernando kasu,cool life style,vinod..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :rofl::rofl:

    oyaa ithin ravula vavanava kivanum ivarine :P
    :rolleyes::rolleyes: wawanawa kiwwata ba wawapuwa pennannath epei :lol: kiya kiya indala owa wawala wadak thiyenawada :rofl::rofl:

    :lol:

    :eek: eeeeeeeeeya :dull: :lol:
    :rofl: :P

    :rofl:
    අඩෝ ඒ ටිකට ඕක ඔච්චර වැවුනද..?? :rofl::rofl:
    thawa chuttay bola :lol: muwa kohoma hari allanna one :lol:

    ado harnam poddak waraduna aga hariya nemei gothaganna bari mula hariyay :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සිංදුව මතක් වෙද්දි...
    මට මතක් වෙනවා.. ඊයේ කොච්චියේදි හම්බ වුන කෙල්ලව..
    ඒ කෙල්ල මා දිහා බලාගෙන හිතියත් මට හිත දුන්නේ නෑ..

    ඒ කෙල්ලගෙන් අහන්න..
    හේතුව.. දෑනටමත් මගේ හිත වෙනත් කෙල්ලෙක් හොරාගෙන තියෙන හින්දා.. ;)
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මිදුලේ අඹ ගහට යටින් හඳ එළිය ‍වැටෙන වෙලාවට, සිලි සිලියේ සැලෙන අඹ පත් අතරින් ආදරේ අරගෙන ම‍ගේ හදවතට ළං වෙන එයා වෙනුවෙන් ඊළඟ සිංදුව මම dedicate කරනවා ............
     
    Status
    Not open for further replies.