2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේ RJ අපේ dedications කියන්නේ නෑ. එයා යාළුවන්ට විතරයි වගේ සලකන්නේ. දුක තමයි රංජනී. අපි යනවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් දුකට එහෙමවත් කියලා හිත හදාගන්න සහෝ.

    මොන දුකක් ද? මං කිවුවෙ ඒකෙ කියල තියන කථාව වැරදි කථාවක් කියල. සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වෙන්නෙ නැත්තම් ආදරය කියන දේ මේ වගේවත් ඉතුරු වෙලා තියෙන්නෙ නැහැනෙ? අදකාලෙ වැඩිපුර තියෙන්නෙ වානිජකරණය වුණ ආදරය. එ වුනාට ඔයාට සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න බෑ සැබෑ පෙම්වතුන් කිසිදාක එක්වෙලා ජීවත් නොවේ කියල.

    අනිත් දේ තමයි මේ ලෝකෙ පෙම්වතුන් පෙම්වතියන්ගේ ආදරයන්ට වඩා ගොඩක් දේවල් තියනව දුක් වෙන්න ඕනනම්. :D


    :lol::rofl:yeah yeah...:P

    :D:D:yes::yes:


    ලස්සන සිංදුවක් ගෝමී. බොහොමත් ම ස්තූතියි කට්ටියව ම එකතු කර ගත්තට.
     
    Status
    Not open for further replies.