2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මොන දුකක් ද? මං කිවුවෙ ඒකෙ කියල තියන කථාව වැරදි කථාවක් කියල. සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වෙන්නෙ නැත්තම් ආදරය කියන දේ මේ වගේවත් ඉතුරු වෙලා තියෙන්නෙ නැහැනෙ? අදකාලෙ වැඩිපුර තියෙන්නෙ වානිජකරණය වුණ ආදරය. එ වුනාට ඔයාට සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න බෑ සැබෑ පෙම්වතුන් කිසිදාක එක්වෙලා ජීවත් නොවේ කියල.

    මට පේන්නේ උඹ මේක හරියට කියවලා නෑ වගේ. සැබෑ පෙම්වතුන් කිසිදාක එක්වෙලා ජීවත් නොවේ කියලා නෙවෙයි මේකෙ ‍තියෙන්නේ. එක්වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ කියලා. මේකෙ එක්වීම කියලා අදහස් කරන්නේ විවාහය. ලව් කරපන් කවදාවත් බඳින්න එපා. බැන්දොත් අවුරුදු 2 කින් ලව් සදාකාලික සොහොන් බිමක සැතපෙනවා. ඒක අනිවාර්යතාවයක්.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    මට පේන්නේ උඹ මේක හරියට කියවලා නෑ වගේ. සැබෑ පෙම්වතුන් කිසිදාක එක්වෙලා ජීවත් නොවේ කියලා නෙවෙයි මේකෙ ‍තියෙන්නේ. එක්වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ කියලා. මේකෙ එක්වීම කියලා අදහස් කරන්නේ විවාහය. ලව් කරපන් කවදාවත් බඳින්න එපා. බැන්දොත් අවුරුදු 2 කින් ලව් සදාකාලික සොහොන් බිමක සැතපෙනවා. ඒක අනිවාර්යතාවයක්.
    ane me ubala dennage tharka kirilla nawathhta ganin.. oya malinga ekka tharaka karala ubata kawadawath dinanna ba :P
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    මොකද බන් උඹ බකමූණෙක් වගේ ඔළුව වනන්නේ. මං කිව්වේ ඇත්ත. මට පස්සේ කරපු dedication ටිකත් කිව්වා. මගේ dedication එක bypass කලා. දැන් මම මේක කියපු හින්දා ෂේප් එකේ dedication කියන එක නැවැත්තුවා.
     
    Status
    Not open for further replies.