kohewath giye na ban oya thiyenne hena gahanna wagenagala yanawa wage![]()



kohewath giye na ban oya thiyenne hena gahanna wage![]()

harii harii dan adanna epaaaa![]()

ow eeth seetha kaaleta adinna giyahama epaa wenawahehe seethala hodae..![]()




මට පේන්නේ උඹ මේක හරියට කියවලා නෑ වගේ. සැබෑ පෙම්වතුන් කිසිදාක එක්වෙලා ජීවත් නොවේ කියලා නෙවෙයි මේකෙ තියෙන්නේ. එක්වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ කියලා. මේකෙ එක්වීම කියලා අදහස් කරන්නේ විවාහය. ලව් කරපන් කවදාවත් බඳින්න එපා. බැන්දොත් අවුරුදු 2 කින් ලව් සදාකාලික සොහොන් බිමක සැතපෙනවා. ඒක අනිවාර්යතාවයක්.