දුකට ඇඬෙනවා බන්. බ්ලැකා, crazy නම් ඔහොම යාළුවන්ට විතරක් සැලකුවේ නෑ.![]()


Ah lamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiii ..![]()

Ah lamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiii ..![]()



සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ කියන කොටස ඔයාට අමතක වෙලා වගේ නේද? ඒක හා අර දෙවෙනි කොටස තර්කානුකූලව අරගෙන බලන්න මං කියපු එක එයි එතකොට.
මං එහෙම සැබෑ පෙම්වතුන් දැකල තියනව. එයාලගෙ දෙමව්පියොවත් එයාලට කරන්නෙ නැති දේවල් එයාලගෙ සැමිය, බිරිඳ කරනව දැකල තියනව. ඒක නිසා ඔය විදිහට ඒ ගැන හිතන්න එපා. බහුතරයක් ඔයා කියන විදියට හිටියත් අඩුගානෙ සුලුතරයක් හරි ඉන්නව සැබෑ පෙම්වතුන්. ඔයා කියනවිදියට වෙනවන්ම් ඉතින් කවුරුව් බඳින එකක් නැහැනෙ.