Hehe.. Eeeya mei noty malli baba.. Akkilata toku aninawada eh ?? :frawn: :frawn:
Lol.. ane manda malliyoo.. xams iwala unath ali ikkoleta giye na![]()
Aiyoo afe chister oyalage faalage onda yehelineRotfl
mama wiiluwala kiwwe
... ey den inna ikkole.. ali nedda
... ape faalath yalawalu 

ලව් කරන්න ම ඕන නෑ ලව් ගැන දැනගන්න. ළිඳේ පනින්න ම ඕන නැහැනෙ ගැඹුරුයි කියල දැනගන්න නේද? පොත්පත් වලින්, ලෝකයේ විවිද අයගෙ විවිධ හැසිරීම් දැකීමෙන් ඔය දේවල් ගැන හිතාගන්න පුළුවන්.![]()


mama wiiluwala kiwwe
... ey den inna ikkole.. ali nedda
... ape faalath yalawalu
![]()
Aah.. eththada .. eeta fasse kauda alei enne ? Terry da ? neththum Prasad da? 
LOl.. na na.. elaz.Aah.. eththada .. eeta fasse kauda alei enne ? Terry da ? neththum Prasad da?
![]()
Telly giyaane...
Carltonlu enne...




![]()
පොත් වල තියෙන්නෙ සැබැ ලව් නෙවේ හෆ්ෆා
එව්වා ෆික්ශනල් never come true in real life trust me on that one![]()


![]()
පොත් වල තියෙන්නෙ සැබැ ලව් නෙවේ හෆ්ෆා
එව්වා ෆික්ශනල් never come true in real life trust me on that one![]()
මෙහෙමයි මං කියුවෙ නැහැනෙ හැමදේ ම මං කියන්නෙ ඒ වගේ කියල. පොත්වලත් සැබෑ දේවල් තියනව, අතිශෝක්තීන් තියනව, විය නොහැකි දේවල් යැයි සිතෙන එව තියනව. ඒ වුණාට මට ආදරය ගැන එහෙම ලොකු අතුදැකිමක් නෑ. ලොකු කියල කියුවෙ නැතුව අත්දැකීමක් නෑ ම කියල නෙමෙයි![]()

උඹ ඇත්තටම කී දෙනෙක්ට ආදරේ කරල තියෙනවාද?
