2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Hehe.. Eeeya mei noty malli baba.. Akkilata toku aninawada eh ?? :frawn: :frawn:
    Lol.. ane manda malliyoo.. xams iwala unath ali ikkoleta giye na :D :lol::lol::lol:

    Aiyoo afe chister oyalage faalage onda yeheline :lol::lol::lol::lol::lol::lol::lol::DRotfl

    :rofl: mama wiiluwala kiwwe :P... ey den inna ikkole.. ali nedda :P... ape faalath yalawalu :dull::nerd:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    thankz bro. keep updated.

    11.gif
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ලව් කරන්න ම ඕන නෑ ලව් ගැන දැනගන්න. ළි‍ඳේ පනින්න ම ඕන නැහැනෙ ගැඹුරුයි කියල දැනගන්න නේද? පොත්පත් වලින්, ලෝකයේ විවිද අයගෙ විවිධ හැසිරීම් දැකීමෙන් ඔය දේවල් ගැන හිතාගන්න පුළුවන්. :D

    :rolleyes:
    පොත් වල තියෙන්නෙ සැබැ ලව් නෙවේ හෆ්ෆා :P
    එව්වා ෆික්ශනල් never come true in real life trust me on that one :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes:
    පොත් වල තියෙන්නෙ සැබැ ලව් නෙවේ හෆ්ෆා :P
    එව්වා ෆික්ශනල් never come true in real life trust me on that one :lol:

    මෙහෙමයි මං කියුවෙ නැහැනෙ හැ‍මදේ ම මං කියන්නෙ ඒ වගේ කියල. පොත්වලත් සැබෑ දේවල් තියනව, අතිශෝක්තීන් තියනව, විය නොහැකි දේවල් යැයි සිතෙන එව තියනව. ඒ වුණාට මට ආදරය ගැන එහෙම ලොකු අතුදැකිමක් නෑ. ලොකු කියල කියුවෙ නැතුව අත්දැකීමක් නෑ ම කියල නෙමෙයි :rofl::rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙමයි මං කියුවෙ නැහැනෙ හැ‍මදේ ම මං කියන්නෙ ඒ වගේ කියල. පොත්වලත් සැබෑ දේවල් තියනව, අතිශෝක්තීන් තියනව, විය නොහැකි දේවල් යැයි සිතෙන එව තියනව. ඒ වුණාට මට ආදරය ගැන එහෙම ලොකු අතුදැකිමක් නෑ. ලොකු කියල කියුවෙ නැතුව අත්දැකීමක් නෑ ම කියල නෙමෙයි :rofl::rofl:

    අනේ මන්දා ඔය ලව් ඉලව් ගැන බරපතල ටෝක් ඕනේ නැ නේ
    ටොපිය වගෙ සූප්පු කරනකං විතරයි :baffled:
     
    Status
    Not open for further replies.