2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.
May 18, 2010
6,978
210
0
Los Angeles
ගියපාර වගේ ම මේ පාරත් ආදරනීය ව වැඩසටහන කළාට බොහොමත් ම ස්තූතියි ගෝමි. හැමදෙනාගෙ ම ගිත තිළිණ කිරීම් ඉදිරිපත් කළාට හා අලංකාර ගිත රාශියකින් හැමගේ ම ආදර හදවත් මුසපත් කළාට ස්තූතිය.

එළකිරි රේඩියෝ ටීම් එකට හා දායක වුණ සැමටත් විශේෂ ස්තූතිය පිරිණමනව. ඒ වගේ ම ත්‍රේඩ් එකේ හිඳිමින් කථා බහේ යෙදුන, ගීත ඇසූ, ආදරය හදවතින් විඳිමින් ගීත තිළිණ කළ සියලුම දෙනාවත් ගීත සවන් දුන් අනිකුත් සියලුම දෙනාවත් මතක කරනව ආදරයෙන්.

සුභපැතුම් ගෝමි ඉදිරි වැඩසටහන්වලට. !!

සියලුම ආදරවන්ත යුවලවල්වලටත් සුභපැතුම් චිරාත් කාලයක් ආදරයේ මිහිර විඳින්න හැකිවෙන්න කියල!!!!

Ape mali aiyageth hittha adaren musapath kalaata sthuthiy gomi :love::love::rofl:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Gomi Akki Show eka elata kala ;) :D
    emoticon-0148-yes.gif
    emoticon-0148-yes.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane yanawa yanna motta paala..

    Yamu anei doi ganna.. :frown: nidi malanna onda na chuty lamai.. :frown::frown::frown:

    Gn !
    Cya!
    BS!
    Hugz
    xoxo:love:
    Tata aiye !

    lolz man podi nahane. man naakine. valapayai godapayai kanaththa peenava :rofl::rofl:


    ok nangi
    Good Night
    TC
    Budusaranai!!!!
    Bye, Tata :D
     
    Status
    Not open for further replies.