අපිට වටින Tricks: YouTube

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
අපි ගොඩාක් YouTube පාවිච්චි කරාට ඒකේ තියෙන සැඟවුනු tricks ගැන දන්නේ නැහැනේ. මේ ලංකාවේ අපිට වැදගත් වෙන පොඩි tricks ටිකක්.


1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection :P වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.)


2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි :D)


3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න


4. ත්‍රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්‍රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ :no:. Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න.


5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. කරලා බලන්න.

සමහර videos අපේ රටේ බලන්න බැරි කරවලා තියෙන්නේ. ඒවත් සමහර විට මේ විදියට බලන්න පුලුවන් :P


6. YouTube videos download කරන්න මම කැමතිම software එකක් තමයි xVideoServiceThief. ඒකත් කැමතිනම් try කරලා බලන්න :yes:

තව මේ වගේ tags තියෙනවා. කැමතිනම් Google කරලා බලන්න :yes:. මම මෙතන් දැම්මේ ගොඩක් දුරට ලංකාවේ අපිට වැදගත් වෙන ඒවා. :D:D
 
  • Like
Reactions: cking and ac2000

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ස්තූතියි මචං :)

:):) මම දැක්කා දෙපද ගැටුම් වැඩේ නැගලා යනවා.:D:D:yes::yes: එන්න විදියක් නැහැ මචං මේ දවස්වල විභාග. ඕකට ආවම මට ගැලවිලා යන්න හිතෙන්නේ නැහැ. :no::no: