A new idea

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
good idea machan :yes::D;)
matath ethin mage phone eken denna wenne holman pics thamai :P
awlak na mama kohoma hari set wennam
11.gif
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me wage title kohomda????

    Sobawadarmaya
    Love
    Friendship

    Hmm add more..........

    ඔව්, හොදයි.. ඒ වගේම..

    • ජිවිතය
    • අසරණකම
    වගේ මාතෘකා වුනත් තොරා ගන්න පුලුවන්.. කොයි මාතෘකාවලට වුනත් අපේ යාලුවන් සුදනම් වෙයි....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව්, හොදයි.. ඒ වගේම..

    • ජිවිතය
    • අසරණකම
    වගේ මාතෘකා වුනත් තොරා ගන්න පුලුවන්.. කොයි මාතෘකාවලට වුනත් අපේ යාලුවන් සුදනම් වෙයි....

    yea maximum title 5k demu.... :D:D:D:D cuz eeta wada dunnaoth select kara ganna amaru wevi
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව්, හොදයි.. ඒ වගේම..

    • ජිවිතය
    • අසරණකම
    වගේ මාතෘකා වුනත් තොරා ගන්න පුලුවන්.. කොයි මාතෘකාවලට වුනත් අපේ යාලුවන් සුදනම් වෙයි....

    he he mamath nagitina kota 10i....
     
    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    mama hithanne "Nature" Title eka athi kiyala :yes::D ona nam thawa title 1 k 2 k thibunata kamak na
    mokada Title wadi unamath case wadie......... anth eka judge panel ekata unath lesi wei
     
    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    අදහස හොදයි යාලුවා..
    මේ සදහා මෙගා පික්සල් මට්ටම අනුව වෙන් කර ගන්න..
    ඒ වගේම මාතෘකා 3ක් වත් යොදා ගන්න..
    ඒතකොට ඒ අයට ඒ අයගේ දක්ෂතාවයට අනුව තේරුම් බේරුම් කර ගෙන මේ වෑඩේට එකතු වෙන්න පුලුවන් වෙයි..
    ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරන්නත් ඒ අය වග බලා ගන්න වෙනවා..
    bt dan phs wala cam okoma මෙගා පික්සල් same ne.. one nam + or - 1MP wei.. eken vadiya diff ekak enne na neda???

    any how gr8 idea anuru :yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    bt dan phs wala cam okoma මෙගා පික්සල් same ne.. one nam + or - 1MP wei.. eken vadiya diff ekak enne na neda???

    any how gr8 idea anuru :yes:

    yea mata pixel ganata category karamu kiyana idea eka thiyenawa machan but practikal wenawada :confused::confused::confused:
     
    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    ඔව්, හොදයි.. ඒ වගේම..

    • ජිවිතය
    • අසරණකම
    වගේ මාතෘකා වුනත් තොරා ගන්න පුලුවන්.. කොයි මාතෘකාවලට වුනත් අපේ යාලුවන් සුදනම් වෙයි....

    ow me title nuth hodai........:D:yes: members lata hoda hageemak denna puluwan wei
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mama hithanne "Nature" Title eka athi kiyala :yes::D ona nam thawa title 1 k 2 k thibunata kamak na
    mokada Title wadi unamath case wadie......... anth eka judge panel ekata unath lesi wei

    yea machan ekath aththa??? and dana hama kenama eyage water mark eka ekka picz danna amathaka karanna epa naththan tawa prashna wevi...
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    yea mata pixel ganata category karamu kiyana idea eka thiyenawa machan but practikal wenawada :confused::confused::confused:

    ow machan 2.0 mega pixel eka 5.0 mega pixel eke loku difference ekak thiyenva 2 mega pixel valin gahana ekage pics upset ne 5 mp pics gahana ekata vada.eka nisa machan category valta bedapan megapixel eka anuwa.