ඔය ඇති

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    පාර අයිනේ නැවතී කතා කරමින් සිටි තරුණ යුවළක් කුලී රථයක් නවත්වා එයට ගොඩ නැඟුණේ ය. තරුණ යුවළගේ් මඟ පෙන්වීමට අනුව ටික දුරක් ඉදිරියට ගිය රථය එක්වරම නැවතුණි.
    :baffled:


    ”මොකද නැවැත්තුවේ?” තරුණිය රියැදුරාගෙන් ඇසුවේය.
    :angry::angry:

    ”ඇයි නෝනා කිව්වේ, ‘ඔය ඇති, ඔතනින් නවත්තන්න.’ කියලා.” රියැදුරා පිළිතුරු දුන්නේය.
    :angry::baffled::rofl::angry:

    :D:D:D”තමුසෙ යනවා. ඒ කිව්වේ තමුසෙට නෙමෙයි.” තරුණිය, තරුණයා දෙස රවා බලමින් කීවාය


    samahara wita suranga84 kalin danna athi. Ehenam sry hode
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    he he
    3.gif