2010 July 06 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    දිවුරාලා පවසන්න

    දිවුරාලා පවසන්න මට ආදරේනම්
    මගේ ලෝකේ ඔබ විතරමයි සිතේනවා නම්
    එය සත්තකයි සොදුරේ මා මියේන තාක් කල්
    ඔබමයි මගේ සෙනෙහේ නෑ දේන්නේ කාටත්...

    හිරු මල් දෑතේ සඟවා වළා රොදක නැගිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැදි ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොදුරේ...

    සියුමැලි ඇගිලි තුඩු හදට හද කොට තබාලා
    ඹබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැමවර ඹබමයි සිතාලා
    හෝ...නිදියන්න මගෙ මැණික මට තුරුළු විලා...

    Tell me dat ya name is Miss "Raw Beautiful"
    I love d way ya move ; ya face so beautiful
    She took me for a ride in dat convertible
    and then she told me its not affordadle.
    I told you dat u d best in d world
    Gorgous straight up n al d way
    down to your curves;
    She start swimming in ma pool like
    goldfish ;now is a d right time
    be ready to make a wish

    හිරු මල් දෑතේ සඟවා වළා රොදක නැගිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැදි ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොදුරේ...