SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

WCP

Member
Mar 19, 2008
130
0
0
Hey Thilzz,


Oya langa mama me illana sindu deka thiyenawanam upload karanawada pls.

ITN eke giya Api Api Wage Teledrama eke jagath Chamila Duwata kiyana sinduwak thiyenawa.Eke MP3 eka

Sulanga teledrama eke Diwurala Pawasanna Theme song eke mp3 ekay.

Thanks.
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Hey Thilzz,
    Oya langa mama me illana sindu deka thiyenawanam upload karanawada pls.
    ITN eke giya Api Api Wage Teledrama eke jagath Chamila Duwata kiyana sinduwak thiyenawa.Eke MP3 eka
    Sulanga teledrama eke Diwurala Pawasanna Theme song eke mp3 ekay.
    Thanks.
    api api wage eke , eka sinduwak thiyenawa,, ekada danne na illanne? :nerd: oya sinduwe mula mokadda?

    Centigradz-Diwurala Pawasanna-Rusiri-02.mp3
     

    Wal Bada

    Well-known member
  • නන්දා මාලිනී මයත්මිය‍ගේ අරලිය ලන්දට ඇල්බම් එකේ ගීත කීපයක් ඕන වෙලා තියෙනවා.

    1. මේ මල් උයනේ මල් වාරයයි - පටන් ගන්නෙ මෙහෙම
    "ගං ඉවුරක මල් උයනක හිඳ ගත් සිත්තරෙක් අවට පරිසරය සිත්තම් කිරීමට සූදානම් විය. හදිසියේම සිත්තරා කවියෙක් විය. මේ ඒ සිත්තරා කවියෙන් කල සිතුවමයි"
    මේ මල් උයනේ මල් වාරයයි
    උන්මාදයෙන් මල් මල් කොඳුරන කාලයයි
    මේ මල් උයනේ මල් වාරයයි

    උයන අසබඩ නිසල ගං තෙර
    රාග රාගිනී රාව දෙයි
    පිණි බිඳ බිඳ රූරා ගලයි . .

    2. ගිම්හාන කාලයයි - පටන් ගන්නෙ මෙහෙම -
    "සතුරු ඉතුරු ලියමයි
    ජීවිකයට මේ එළඹෙන්නේ
    පොරල කිවිදුන් වර්ණිත
    ගිම්හාන කාලයයි

    සැගවෙති කිණිහිරි කැකුළු පලා ගෙන වන බමරු
    මිරිගු දියට වැද හඩති දැවෙති මුව මී ගවරු . . .

    කාට හරි මේ සින්දු දෙක හොයල දෙන්න පුළුවන් නම් බොහොම පින්.

    අනික. සින්දු එලකිරි එකේ download section එකට upload කරනවා නම් file dharing sites වල වගේ නැතුව හැම දාම තියේවි. හොයන්නත් ලේසි වෙයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Edward Jayakody ge aluth cd (Amaa daham gee manaram) eke tiyena "Meth mal vila" song eka tiyenawa nam please denna...
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    yaluwane podi help ekak ona ..

    mata super golden chimes lage

    ME SEETHA RE OBA HA DHODA WEN WEE YANNA BEHA NE

    kiyana song eka denawada.... plz thiyena kenek Up load keranna

    (new version eka kiyanne Rajeew sebasthiyan . eka unath kamak neha )
     

    WCP

    Member
    Mar 19, 2008
    130
    0
    0
    Thilz ane dear oya langa me sinduwe mp3 eka thiyenawanam denawada pls.

    Sulanga Teledrama eke,

    Hari therumak dennata nathath numba hadata lanwu geethayak kiyana sinduwa.
    thanks.
     
    Status
    Not open for further replies.