:::::ලෝකේ ලොකුම සර්පයා...(මැරිලා...):::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:::::ලෝකේ ලොකුම සර්පයා...(මැරිලා...):::::


කට්ටිය කම්මැලි නැතුව මේක බලන්නකො හොඳඳ....මොකද බැලුවට පොඩ්ඩක්වත් පාඩු නැහැ...:rofl::rofl::rofl:

හැබැයි ඉතින් heart patient කෙනෙක් නෙමෙයිනම් විතරයි හොඳද....:yes::yes::yes:

බලලා මොකද හිතෙන්නෙ කියලාත් කියන්න....:yes::yes::yes:

(Sorry if REPOST...But you would definitely enjoy it...)



:):):)
 
Last edited:

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අම්මෝ යකෝ තොට මොලේ හොද නෑද්ද??මම ගෑස්සිලා ගියා,,,හාට් ඈටෑක් කාරයෙක් බලුව නම් එතනමයි ඌත් ඉවරයි,,උඹලත් මාර වෑඩ තමයි කරන්නේ,,
    ඔන්න ++Rep dunna
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අම්මෝ යකෝ තොට මොලේ හොද නෑද්ද??මම ගෑස්සිලා ගියා,,,හාට් ඈටෑක් කාරයෙක් බලුව නම් එතනමයි ඌත් ඉවරයි,,උඹලත් මාර වෑඩ තමයි කරන්නේ,,
    ඔන්න ++Rep dunna


    Ha ha ha haaaaaaaa......!!!:rofl::rofl::rofl:

    මුල් පාර බලද්දි මාවත් නිකන් හොල්මන් වෙලා ගියා....:growl::growl::growl:

    මං අපේ පොඩි අක්කට පෙන්නලා මල කෙලියක්නෙ උනේ...මෙන්න මහ හයියෙන් අඬන්න ගත්තා....අම්මා හිතලා තියෙන්නෙ මං එයාට පාරක් දෙකක් ගහලා කියලා...:baffled::baffled::baffled:

    මාර වැඩේ මට උනේ....:P:P:P

    රෙප්+ දුන්නාට ගොඩාක් ස්තූතියි සහෝදරයා....

    :D:D:D
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    thamath gahenawa wage oii.....ammoo....
    :P:D
    You must spread some Reputation around before giving it to RLR again.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka


    ELAKIRI....!!!:):):)

    :shocked::shocked::shocked::shocked:අම්මි ගහයි බැට් එකෙන්...මාර බඩ්ඩක් නේ ඕයි...:confused::confused::yes::yes:

    රෙප් දුන්නෝ...:yes::yes:


    අපේ අම්මත් තව පොඩ්ඩෙන් මට නෙලනවා අම්බානකට.....:lol::lol::lol:

    රෙප් දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි....!!!:yes::yes::yes: