Wimal resigns as Minister

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
නෑ......................මම කැමතිනෑ, මම විරුද්දයි මණ්ඩලයට

ඒත් විමල් බඩගින්නේ මැරුනා කියලා පැනල් එක නවතිනවද? කාටද මේ විහිලු සපයන්නේ?

එහෙමනම් ඉරානෙටත් පුලුවන්නේ මුලු ඇමති මණ්ඩලයම මාරාන්තික උපවාස කරවන්න සම්බාදක ඉවත්කරව් කියලා?

ඇයි ඉරානෙ වගේ රැඩිකල් රටක්වත් මේ විකාර නොකරන්නේ?

රට බලුවෙන නිසා....
:nerd:
wimalta puluwan de miniha kala....

mama umbata kiyanawa puluwan nam UN panel ekata against ekata eka thread ekak dapan.....

ubata gvt ekath ekka amu tharahak+erisiyawak thiyenne....:lol:
 

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කට වගේම වැඩත් තියන මිනිස්සු.....

    පොන්සේකට කට විතරයි.... වැඩත් නෑ....... මොළෙත් නෑ............

    sampurna waradi...........kata witarak tiyenne wimal tane....okata wada beri nisa pus wada pennanawa..........
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    මේක විමල්ගෙ රට විතරක් නෙමේ මගෙත් රට.

    මගේ රටේ ජනතා නියෝජිතයෝ පිස්සෝ වගේ පාරවල්ගානේ උපවාස කරමින් මේ රට ලෝකෙට ලැජ්ජා කරන එකට මම විරුද්ද්යි.

    විමල් පෞද්ගලික පුරවැසියෙක් විදියට නොකා මැරුනත්, හෙලුවෙන් පාර් ගියත් මට කමක් නෑ, ඒත් මේ පිස්සා ඇමති කෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.

    අපේ රටේ මන්ත්‍රී කෙනෙකුට තියෙන ගෞරවය නෙමෙයිද මේ විනාස කරගන්නේ?
    :rolleyes:
    ethakota opposition eka karana de hari...ehemada?
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඇත්ත කතාව..
    මොනව උනත් විමල් කෙලින් මිනිහා..
    respect!

    ow ...ow okkoma kelin......prathipaththiyak tama kelin natte........JVP to NFF to Odokkuwa to ............koheda dan ne
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    35807147204563783711345.jpg


    මැරෙනකන් බලන් ඉදපල්ලාකෝ ගලේ ගැහුවත් මැරෙන එකක් නෑ ලෙමන්පෆ් නෙ
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ANNA NIYAMA PIRIMI....

    PONSEKA P***A RATA WENUWEN DIWA DENNA GIHIN DAN P** DILA INNE

    ane buruwo...........fonseka waradi una kiyala sakki dunnot mulinma gas yanne fonseka...e kale army commander eya misak umbada?umba wimal cardboard wiraya wage kiyewwata ganna deyak ne ewage........his wachana witarai
     
    • Like
    Reactions: smaldeniya

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ade me UN eke unta kanna genapu biscuits ban

    නෑ බන් ඔය යූ එන් එකේ එවුන්ට ගහන්න ගෙනාපු ඒවා මුන්ට ගල් හොයාගන්න බැරි වෙලා පොෂ් විදිහට ගහන්න බාන්ඩයක් හොය හොය ඉද්දි මන්චි එකෙන් ස්පොන්සර් ෂිප් එකක් දීලා :rofl::rofl::rofl: :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කට වගේම වැඩත් තියන මිනිස්සු.....

    පොන්සේකට කට විතරයි.... වැඩත් නෑ....... මොළෙත් නෑ............

    ඔව් ඔව් සෑහෙන්න වැඩ පෙන්නපු මිනිස්සු
    අදටත් කාටූන් අඳිද්දි ෆෝන් එක බෙල්ලෙ ඉල්ලගෙන ඉන්න කවුද කියල මොන්ටිසෝරියේ උංගි බබාලා පවා අඳුනන්නෙ ඒ නිසා තමා

    වස්සො ඉන්න අපේ රටේ "රං ගොජාලා" පොරවල් වෙන එකක් අහන්නත් දෙයක් ද බං :P:P:P :lol: