wimalta puluwan de miniha kala....නෑ......................මම කැමතිනෑ, මම විරුද්දයි මණ්ඩලයට
ඒත් විමල් බඩගින්නේ මැරුනා කියලා පැනල් එක නවතිනවද? කාටද මේ විහිලු සපයන්නේ?
එහෙමනම් ඉරානෙටත් පුලුවන්නේ මුලු ඇමති මණ්ඩලයම මාරාන්තික උපවාස කරවන්න සම්බාදක ඉවත්කරව් කියලා?
ඇයි ඉරානෙ වගේ රැඩිකල් රටක්වත් මේ විකාර නොකරන්නේ?
රට බලුවෙන නිසා....![]()
mama umbata kiyanawa puluwan nam UN panel ekata against ekata eka thread ekak dapan.....
ubata gvt ekath ekka amu tharahak+erisiyawak thiyenne....




