විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා

Status
Not open for further replies.

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    36366_466307443097_703593097_6437219_6870685_n.jpg

    පිටිපස්සේ පෙට්ටියේ බිස්කට් තිබුනේ නෑලූ..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    adeee i'l make a gues 2.r u sure dt dey gona pay? :rofl:
    bt wt abt dt lemon puff thin? it's unfair na.den i cnt make a corect gues:P

    බය නැතුව ගෙස් කරපන් මචන් ඒ ලෙමන් පෆ් පංචායුදයට රෑට හොරෙන් කන්න ගෙනාපුව එහෙම නම් නෙවේ :rofl: :rofl: :P
    ඉස්සර ඉදන්ම සිංහලයොන්ගෙ පුරුද්දක්නෙ බන් ආගන්තුක සත්කාරය ඉතින් ඔට ලෙමන් පෆ් ගෙනල්ල තියෙන්නෙ විමල්ට නම් කන්න එහෙම නෙවේ එයාව බලන්න එන දුක සැප අහන්න එන අයට කන්න දෙන්න :nerd: :rolleyes:
    එහෙම දුක සැප අහන්න ආවම ලෙමන් පෆ් 2ක් දීල කියනවලු විමල්ට පෙන්න පෙන්න කන්න කියල එතකොටවත් බඩ ගින්න ඇවිත් ඕක නවත්තයිද කියල බලන්න :rofl:

    අනික බන් උපවාසෙද හොරෙන් කරන්න ගෙනාවනම් ඔහොම කටවුට් එකට වැහෙන්න ස්ටේජ් එක පිටිපස්සෙ හංගල තියෙනවාද??? කෙලින්ම පේන්න එලියෙනෙ තියන්නෙ
    :rofl:
    දැන් උඹට හිතෙයිද දන්නෙ නෑ උපවාසෙට සාදර අනුග්‍රහය මන්චී එකෙන්ද කියල (මොකෝ මන්චී ල නේ අපේ රටේ කලාවට අත හිත දෙන්නෙ මන්චි රීදී රැයක් වගේ ශෝ තියල) එත් නෑ බන් ස්පොන්සර් ෂිප් එකක් දෙනව නම් ඉතින් ඒක අර කටවුට එකේ උන්ගෙ ලෝගෝ එකවත් ප්‍රින්ට් කරන්න එපායෑ
    :rofl::yes::rofl:
    බය නැතුව තරගෙට ඉදිරිපත් වෙයන් :yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    sure ekatama Mahinda awith wathura powala wade iwara karai

    අනිවා ඕනෙම ෆිල්ම් එහෙක ජෝකර් බේර ගන්නෙ හීරෝනේ මතකනේ ඒ කාලෙ ෆ්‍රෙඩී සිල්ව හොරුන්ට අහු උනාම විජය කුමාරතුංග එන හැටි බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දායි ද දන්නෙ නෑ "ආයුබෝ වෙවා කියල"
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බය නැතුව ගෙස් කරපන් මචන් ඒ ලෙමන් පෆ් පංචායුදයට රෑට හොරෙන් කන්න ගෙනාපුව එහෙම නම් නෙවේ :rofl: :rofl: :P
    ඉස්සර ඉදන්ම සිංහලයොන්ගෙ පුරුද්දක්නෙ බන් ආගන්තුක සත්කාරය ඉතින් ඔට ලෙමන් පෆ් ගෙනල්ල තියෙන්නෙ විමල්ට නම් කන්න එහෙම නෙවේ එයාව බලන්න එන දුක සැප අහන්න එන අයට කන්න දෙන්න :nerd: :rolleyes:
    එහෙම දුක සැප අහන්න ආවම ලෙමන් පෆ් 2ක් දීල කියනවලු විමල්ට පෙන්න පෙන්න කන්න කියල එතකොටවත් බඩ ගින්න ඇවිත් ඕක නවත්තයිද කියල බලන්න :rofl:

    අනික බන් උපවාසෙද හොරෙන් කරන්න ගෙනාවනම් ඔහොම කටවුට් එකට වැහෙන්න ස්ටේජ් එක පිටිපස්සෙ හංගල තියෙනවාද??? කෙලින්ම පේන්න එලියෙනෙ තියන්නෙ
    :rofl:
    දැන් උඹට හිතෙයිද දන්නෙ නෑ උපවාසෙට සාදර අනුග්‍රහය මන්චී එකෙන්ද කියල (මොකෝ මන්චී ල නේ අපේ රටේ කලාවට අත හිත දෙන්නෙ මන්චි රීදී රැයක් වගේ ශෝ තියල) එත් නෑ බන් ස්පොන්සර් ෂිප් එකක් දෙනව නම් ඉතින් ඒක අර කටවුට එකේ උන්ගෙ ලෝගෝ එකවත් ප්‍රින්ට් කරන්න එපායෑ
    :rofl::yes::rofl:
    බය නැතුව තරගෙට ඉදිරිපත් වෙයන් :yes:

    පෙට්ටිය lemon puff වුනාට ඔක අතුලේ mix fried rice & chicken devel තියෙනවද දන්නෙත් නෑ..... :rolleyes::rolleyes::oo:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පෙට්ටිය lemon puff වුනාට ඔක අතුලේ mix fried rice & chicken devel තියෙනවද දන්නෙත් නෑ..... :rolleyes::rolleyes::oo:

    අනිවා :rofl: මුගෙ කොන්ඩෙයි ෆෝන් එකයි දිහා බැලුවම කියන්න බෑ බඩගින්නට ලෙමන් පෆ් කන ඩයල් එකක් කියල
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනිවා :rofl: මුගෙ කොන්ඩෙයි ෆෝන් එකයි දිහා බැලුවම කියන්න බෑ බඩගින්නට ලෙමන් පෆ් කන ඩයල් එකක් කියල

    අනිවා..lemon puff දිලා පිරිමහන්න බෑ මිනිහට......:rofl::rofl::P
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    තෝනම් මහ පො**න වේ**ගෙ පුතෙක්!!!
    ‍යකෝ බොරුවට හරි ඈත්තට හරි විමල් මෑතිතුමා කරන දේ අගය කරපන්..
    පුකේ අමාරුවකට නෙමේනෙ එතනට වෙලා උපවාස කරන්නේ.
    ඔය එන කමිටුව ඈවිල්ල බෑරි වෙලාවත් යුද අපරාධ උනා කියල ඔප්පු උනොත් මොකද වෙන්නෙ???
    උඹල දෑන් කෑ ගහනව ඔය කරන වෑඩෙන් රටට කෑලලක් වෙනව කියල.
    අරම උනොත් මොකද වෙන්නෙ??
    පො**න වෑඩ නොකර ඉදපන්
     
    • Like
    Reactions: rajitha_ks
    Status
    Not open for further replies.